බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    යකෝ උඹට එහෙම දෙයක් හරි තියෙනවා.. මට එහෙම එකක්වත් නෑ... :rofl:

    මොනව හරි ඉගෙන ගන්න කලෙ යොදවන්න අය්යා. මටත් ඔහොම කිසිම වැඩක් නැති ජොබක් තිබ්බා එක කාලෙක. මම ඒ දවස් වල උපාධියක් කලා. :)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අයියෝ එහෙනම් එපා වෙන එක අහන්න දෙයක් නෑ:lol:
    එලකිරිත් නැත්තම් ඈනුම් ගිහින් මැරෙනවා..:sorry:

    අද අපේ ලොක්කෝ කවුරුත් නෑ..මායි තව කෙල්ලෙකුයි විතරයි ඉන්නේ...:love:

    කෙල්ලො හිටිය කියල් වැඩක්වැයි? ඔන්න ඉතින් අපි වත් උන්නනම්? :oo:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මම එන්නද එහෙනම් කෙල්ලගෙ තනියට ? පව්නේ... ;)
    ඇයි ඩෝ මම ඉන්නේ මේ....:growl:

    ඒ දැරිවි ගාවට මම දැන් යනවා කොටේශන් එකක් වරද්දලා ඒක හදන හැටි කියල දෙන්න;):love:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනව හරි ඉගෙන ගන්න කලෙ යොදවන්න අය්යා. මටත් ඔහොම කිසිම වැඩක් නැති ජොබක් තිබ්බා එක කාලෙක. මම ඒ දවස් වල උපාධියක් කලා. :)

    ඒක තමයි මේ කල්පනා කරේ... මගේ කරුමෙට මේ ජොබ් එක නිසා මම පට්ට කම්මැලි වෙලා... ඒක මට තේරුනේ පහුගිය දවස් ටිකේ තමයි... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි ඩෝ මම ඉන්නේ මේ....:growl:

    ඒ දැරිවි ගාවට මම දැන් යනවා කොටේශන් එකක් වරද්දලා ඒක හදන හැටි කියල දෙන්න;):love:

    උඹ හිටියට වැඩක් නැහැනේ.. උඹ උන්ට බැන බැන නේ ඉන්නේ... ඕකේ කැමරා ටික ඕෆ් කරාද උඹ කෙල්ල ලඟට යන්න කලින්.. :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කෙල්ලො හිටිය කියල් වැඩක්වැයි? ඔන්න ඉතින් අපි වත් උන්නනම්? :oo:
    ඕකනේ ඉතින්.....:sorry:

    පව් ඒ කෙල්ල.....ගෙදර හැමදේම බලාගන්නේ ඒකි...:(

    මේකිගේ ජීවිත කතාව ඇහුවම අපි මොනාද කරල තියෙන්නේ කියල හිතෙනවා:baffled:

    මේ මෝරා අයියේ..දැන්ක් කොහොමද ඔයාට:eek:
    සින්ග යනවද බැන්කොක් යනවද:oo:
    අවුරුද්දට එන්නේ කවද්ද:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ත්‍රෙඩ් එකේ හරි හරි දේවල් වෙලානේ... :lol:

    මෝරා සින්ගා යන්නේ දැන් ආතල් එකක් ගන්නද..? :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ හිටියට වැඩක් නැහැනේ.. උඹ උන්ට බැන බැන නේ ඉන්නේ... ඕකේ කැමරා ටික ඕෆ් කරාද උඹ කෙල්ල ලඟට යන්න කලින්.. :lol:
    අහ්හ් මේ කැමරා ඔෆ් කරාට වැඩක් නෑ ලොකු කැමරා එක බලන් ඇත්තේ කොහේ හරි ඉදන්...:love::sorry:
    ඒකෙන් හැන්ගෙන්න හරි අමාරුයි අප්පා:growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ්හ් මේ කැමරා ඔෆ් කරාට වැඩක් නෑ ලොකු කැමරා එක බලන් ඇත්තේ කොහේ හරි ඉදන්...:love::sorry:
    ඒකෙන් හැන්ගෙන්න හරි අමාරුයි අප්පා:growl:

    බොසාද ? :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ත්‍රෙඩ් එකේ හරි හරි දේවල් වෙලානේ... :lol:

    මෝරා සින්ගා යන්නේ දැන් ආතල් එකක් ගන්නද..? :P
    අපිනම් ඕවා දන්නේ නෑ රට්ටු කියන කතන්දර ඔවුවා:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොල්..මාත් වචනෙ හොදට බලල දැම්මේ..:lol:
    දන්නවනේ උබල ගැන:P

    අනේ මන්දා පෙරා කියන කතා ඇත්තද කියලත් හිතෙනවා වෙලාවකට... :lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ත්‍රෙඩ් එකේ හරි හරි දේවල් වෙලානේ... :lol:

    මෝරා සින්ගා යන්නේ දැන් ආතල් එකක් ගන්නද..? :P

    බෙහෙත් ගන්න අයියෙ. ආතල් ගන්ට සල්ලි ඉතුරු වෙන්නෙ නෑ ඩොකාගෙ ඇපොයින්ට්මන්ට් එකම සින්ග ඩොලර් 500ක් වගේ වෙනව.:(

    ටිකට් ගන්න ඕනි, හොටේල් බුක් කරන්න ඕනි.:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බෙහෙත් ගන්න අයියෙ. ආතල් ගන්ට සල්ලි ඉතුරු වෙන්නෙ නෑ ඩොකාගෙ ඇපොයින්ට්මන්ට් එකම සින්ග ඩොලර් 500ක් වගේ වෙනව.:(

    ටිකට් ගන්න ඕනි, හොටේල් බුක් කරන්න ඕනි.:dull:

    බෙහෙත් ගන්න..? ඒච්චර කේස් එකක්ද..? :baffled:

    මවුන්ට් එලිසබත් කියන්නේ ඉතිං සල්ලි තමයි... කොම්පැනියෙන් දෙනවද..? :nerd:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බෙහෙත් ගන්න..? ඒච්චර කේස් එකක්ද..? :baffled:

    මවුන්ට් එලිසබත් කියන්නේ ඉතිං සල්ලි තමයි... කොම්පැනියෙන් දෙනවද..? :nerd:

    හ්ම්... :sorry:ලන්කාවෙන් බෙහෙත් අරන් සනීප වෙන්නෙ නෑ අයියෙ. :(කම්පැණියෙන් මෙඩිකල් ෆීස් 80% කවර්.:) ඉතුරුවා අතින් පයින් තමයි. ටිකට්, හොටෙල් මම බුක් කර ගන්න ඕනි.:)
     
    Last edited: