යකෝ උඹට එහෙම දෙයක් හරි තියෙනවා.. මට එහෙම එකක්වත් නෑ...![]()
මොනව හරි ඉගෙන ගන්න කලෙ යොදවන්න අය්යා. මටත් ඔහොම කිසිම වැඩක් නැති ජොබක් තිබ්බා එක කාලෙක. මම ඒ දවස් වල උපාධියක් කලා.

යකෝ උඹට එහෙම දෙයක් හරි තියෙනවා.. මට එහෙම එකක්වත් නෑ...![]()

අයියෝ එහෙනම් එපා වෙන එක අහන්න දෙයක් නෑ
එලකිරිත් නැත්තම් ඈනුම් ගිහින් මැරෙනවා..
අද අපේ ලොක්කෝ කවුරුත් නෑ..මායි තව කෙල්ලෙකුයි විතරයි ඉන්නේ...![]()

ඇයි ඩෝ මම ඉන්නේ මේ....මම එන්නද එහෙනම් කෙල්ලගෙ තනියට ? පව්නේ...![]()



මොනව හරි ඉගෙන ගන්න කලෙ යොදවන්න අය්යා. මටත් ඔහොම කිසිම වැඩක් නැති ජොබක් තිබ්බා එක කාලෙක. මම ඒ දවස් වල උපාධියක් කලා.![]()

ඇයි ඩෝ මම ඉන්නේ මේ....
ඒ දැරිවි ගාවට මම දැන් යනවා කොටේශන් එකක් වරද්දලා ඒක හදන හැටි කියල දෙන්න![]()

ඕකනේ ඉතින්.....කෙල්ලො හිටිය කියල් වැඩක්වැයි? ඔන්න ඉතින් අපි වත් උන්නනම්?![]()






අහ්හ් මේ කැමරා ඔෆ් කරාට වැඩක් නෑ ලොකු කැමරා එක බලන් ඇත්තේ කොහේ හරි ඉදන්...උඹ හිටියට වැඩක් නැහැනේ.. උඹ උන්ට බැන බැන නේ ඉන්නේ... ඕකේ කැමරා ටික ඕෆ් කරාද උඹ කෙල්ල ලඟට යන්න කලින්..![]()



අහ්හ් මේ කැමරා ඔෆ් කරාට වැඩක් නෑ ලොකු කැමරා එක බලන් ඇත්තේ කොහේ හරි ඉදන්...
ඒකෙන් හැන්ගෙන්න හරි අමාරුයි අප්පා![]()

අපිනම් ඕවා දන්නේ නෑ රට්ටු කියන කතන්දර ඔවුවාත්රෙඩ් එකේ හරි හරි දේවල් වෙලානේ...![]()
මෝරා සින්ගා යන්නේ දැන් ආතල් එකක් ගන්නද..?![]()

ලොල්..මාත් වචනෙ හොදට බලල දැම්මේ..එකපාරට දැක්කේ කොල්ලා වගේ...![]()


ලොල්..මාත් වචනෙ හොදට බලල දැම්මේ..
දන්නවනේ උබල ගැන![]()

ඌ තමා බන් සමනලයා....අනේ මන්දා පෙරා කියන කතා ඇත්තද කියලත් හිතෙනවා වෙලාවකට...![]()

ත්රෙඩ් එකේ හරි හරි දේවල් වෙලානේ...![]()
මෝරා සින්ගා යන්නේ දැන් ආතල් එකක් ගන්නද..?![]()


බෙහෙත් ගන්න අයියෙ. ආතල් ගන්ට සල්ලි ඉතුරු වෙන්නෙ නෑ ඩොකාගෙ ඇපොයින්ට්මන්ට් එකම සින්ග ඩොලර් 500ක් වගේ වෙනව.
ටිකට් ගන්න ඕනි, හොටේල් බුක් කරන්න ඕනි.![]()


ඌ අද එන්නේ නැහැනේ..දැන් ඇවිල්ලා අමතයි මෙතන...![]()


බෙහෙත් ගන්න..? ඒච්චර කේස් එකක්ද..?
මවුන්ට් එලිසබත් කියන්නේ ඉතිං සල්ලි තමයි... කොම්පැනියෙන් දෙනවද..?![]()
ලන්කාවෙන් බෙහෙත් අරන් සනීප වෙන්නෙ නෑ අයියෙ.
කම්පැණියෙන් මෙඩිකල් ෆීස් 80% කවර්.
ඉතුරුවා අතින් පයින් තමයි. ටිකට්, හොටෙල් මම බුක් කර ගන්න ඕනි.