windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    lumia 625 එකට insider windows 10 .164 දැම්ම . නමුත් එක use කරන වෙලාවට විඩෙන් විඩේ screen එක freeze වෙනවා . මේකට solution එකක් දෙන්න.

    අලුතින් අප්ඩේට්ස් ඇවිත් තියනවා මචං..
    Insider fast ring තෝරලා අප්ඩේට් කරන්න..
    නැත්තම් රිසෙට් පාරක් දාහං හරියයි...
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    3dp_nutellalock_nutella_jar.jpg


    :P
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    windows 10 ඔෆීෂියල් ආපු නැති ෆෝන් වලට ඉන්සයිඩර් ප්‍රිවිව් ඉන්ස්ටෝල් කරන්න දෙනවද ? :nerd::nerd::nerd:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අයියෝ.... ඒපාර ස්ටෝර් එක නෑ ලිස්ට් එකේ.... සමහර ඇප් වලින් 2ක් තියෙනවා එකම නමට.... එකක් Pending කියලා වැටිලා.... මොකෝ බොලව් මේ වෙන්නේ....
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    අයියෝ.... ඒපාර ස්ටෝර් එක නෑ ලිස්ට් එකේ.... සමහර ඇප් වලින් 2ක් තියෙනවා එකම නමට.... එකක් Pending කියලා වැටිලා.... මොකෝ බොලව් මේ වෙන්නේ....

    රීසෙට් කරන්න පුතා
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වැඩ වැඩ බං එපා වෙනෝ :dull:
    නැ බං Update කිරිල්ල එපා වෙලා තියෙන්නේ :nerd:


    අපෝ අප්ඩේට් කිරිල්ල නම් එපා වෙලා තමා තියෙන්නේ
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    දැන් 3න්වෙනි පාරටත් රිසෙට් කරන්නේ මේ..... ඔෆීස් එකේ ඩේටත් තව 600mb තියෙන්නේ.........​

    රී සෙට් කලේ කවද්ද
    රීසෙට් කලාට පස්සෙත් අවුල තියෙනව ද
     
    Status
    Not open for further replies.