lumia 625 එකට insider windows 10 .164 දැම්ම . නමුත් එක use කරන වෙලාවට විඩෙන් විඩේ screen එක freeze වෙනවා . මේකට solution එකක් දෙන්න.
අලුතින් අප්ඩේට්ස් ඇවිත් තියනවා මචං..
Insider fast ring තෝරලා අප්ඩේට් කරන්න..
නැත්තම් රිසෙට් පාරක් දාහං හරියයි...
lumia 625 එකට insider windows 10 .164 දැම්ම . නමුත් එක use කරන වෙලාවට විඩෙන් විඩේ screen එක freeze වෙනවා . මේකට solution එකක් දෙන්න.
windows 10 ඔෆීෂියල් ආපු නැති ෆෝන් වලට ඉන්සයිඩර් ප්‍රිවිව් ඉන්ස්ටෝල් කරන්න දෙනවද ?
අයියෝ.... ඒපාර ස්ටෝර් එක නෑ ලිස්ට් එකේ.... සමහර ඇප් වලින් 2ක් තියෙනවා එකම නමට.... එකක් Pending කියලා වැටිලා.... මොකෝ බොලව් මේ වෙන්නේ....
ආ කෙල්ලේ
මොකද වෙන්නේ, වැඩ ද
අලුත් අප්ඩේට් එක දැම්ම ද..?

රීසෙට් කරන්න පුතා
වැඩ වැඩ බං එපා වෙනෝ
නැ බං Update කිරිල්ල එපා වෙලා තියෙන්නේ
windows 10 ඔෆීෂියල් ආපු නැති ෆෝන් වලට ඉන්සයිඩර් ප්‍රිවිව් ඉන්ස්ටෝල් කරන්න දෙනවද ?
10 ELADA...
වැඩ වැඩ බං එපා වෙනෝ
නැ බං Update කිරිල්ල එපා වෙලා තියෙන්නේ
දැන් 3න්වෙනි පාරටත් රිසෙට් කරන්නේ මේ..... ඔෆීස් එකේ ඩේටත් තව 600mb තියෙන්නේ.........
මචන් මොකක්ද අප්ඩේට් කරපු පෝන් එක![]()