Acer පට්ට ඕයි.. පට්ට ගහන්න පුලුවම්.. මගේ පරණ එක දැන් 6 years වගේ.. අද වෙනකම් එක ඇණයක් වත් ගලවන්න ඕනි වෙලා නැහැ.මම නම් ඕනි එකෙක්ට Recommend කරනවා Acer
Asus නම් දැන් එන ඒවල අවුලක්ද මන්දා මගේ අලුත් එක මහ ලෙඩ ගොඩක්.![]()
Ehemada machan.mama asus ekakth bluwa.85-87k wenawa..ane manda mkak gandada kyla..anyway thanks macha rep





pelak aya hondai kynwa.pelak aya aul kynwa