Extreme Machinery - Chain Trencher

fundude

Member
Apr 9, 2015
2,267
434
0
Chain saw එකේ ලොකු අයිය :) මේක පාවිච්චි කරන්නෙ ගස් කපන්න නෙමේ, පොලොව කපන්න :eek:
එන්ජින් දෙකක් තියෙනව, චේන් එකට හෝස් පවර් 1200 එන්ජිම, අනිත් ඔක්කොටම හෝස් පවර් 300 එන්ජිම :shocked:




:eek::eek::eek:
 
  • Like
Reactions: Miami-Vice