lumia 625 එකට insider windows 10 .164 දැම්ම . නමුත් එක use කරන වෙලාවට විඩෙන් විඩේ screen එක freeze වෙනවා . මේකට solution එකක් දෙන්න.
ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරියේ ඉඩ හදාගෙන ෆෝන් එක සොෆ්ට් රිසෙට් එකක් දීලා බලපන්.
lumia 625 එකට insider windows 10 .164 දැම්ම . නමුත් එක use කරන වෙලාවට විඩෙන් විඩේ screen එක freeze වෙනවා . මේකට solution එකක් දෙන්න.
මේ අප්ඩේට් එක දැන්මවේලේ ඉඳලා ෆොන් එක සැරින් සැරේ රිස්ටාර්ට් වෙනවනේ මචංලා.....
අයියෝ.... ඒපාර ස්ටෝර් එක නෑ ලිස්ට් එකේ.... සමහර ඇප් වලින් 2ක් තියෙනවා එකම නමට.... එකක් Pending කියලා වැටිලා.... මොකෝ බොලව් මේ වෙන්නේ....
windows 10 ඔෆීෂියල් ආපු නැති ෆෝන් වලට ඉන්සයිඩර් ප්‍රිවිව් ඉන්ස්ටෝල් කරන්න දෙනවද ?


වින්ඩෝස් ටයිල්ස් වල අප්ඩේට් එකක් එන්න තියනවා.
ආවම මෙන්න මෙහෙමයි වෙන්නේ සීන් එක.
වින්ඩෝස් ටයිල්ස් වල අප්ඩේට් එකක් එන්න තියනවා.
ආවම මෙන්න මෙහෙමයි වෙන්නේ සීන් එක.
සුපිරි හින්දි ෆිල්ම් දෙකක් දෙන්නම් අද මම අපේ අයට.
මේ දෙකම 720පි ඩිඩිඩි රිප්ස්.
කිසි අඩුවක් නෑ කොලිටියේ.
ඉන්ග්ලිශ් සබ්ස් අන්තර්ගතයි සොෆ්ට්කෝඩඩ්.
මේක හිනාකාලා පන යන කතාවක්.
![]()
https://openload.co/f/pGPeCQQCXFI/msizfdd.dd72_300mbfilms.com.rar
මේක ඇත්ත කතාවක් පාදක කරන් හදපු සුපිරි ස්ටෝරියක් තියන කතාවක්.
![]()
https://openload.co/f/WVafbtzBd5s/arlftt.dd72_300mbfilms.com.rar#
හැමෝටම ගුඩ් නයිට් මචන්ලා
අද ඇගට අමාරැයි, හිතටත් හරි නෑ
ඩේටත් නෑ
මට ෆකින් හීන පෙනේවා