Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    superb package 1.slt ekenuth mehema gb dunna nam mokada

    Slt , Dialog nam Cust gen ganna price High. E madiwata Slt old Unlimited ewa Limit kala Balenma wage :frown: Bell eka nam sadarana Gasthu. Super Service :yes:
     

    sanjeewa11

    Active member
  • Dec 9, 2007
    829
    32
    28
    39
    Homagama.
    මෙන්න මේකයි සීන් එක මම 27 රැ කොල් කරා 12 ට විතර, මත් වවුලෙක් මුත් වවුලෙක් ඔන්න මම ඇඩ්‍රස් එක දුන්නා කවරෙජ් තියෙනවද අහන්න ,අපේ තිපල් සෙවන් 8ට් යාලූවා කිව්වා, හෙට (අද 28 ) 10 ට කලින් සිංනල් ජෙක් කොරලා. කියන්නම් කියලා මහල්වරාව ( කොට්ටාව ) මෙන්න 8 විතර මැස්ජ් අවා බඩු හරි සිග්නල් හරි කියලා , ඔන්න ඉතින් මම 12 ට එලියන යන නිසා අවා යාලුවෙක් මෙයාගේ අවා, සෙට් කරා චෙක් කර කනෙක්ශන් එක දුන්නා බඩු ගින්දර වගේ වැඩ ගත්තෙ 70 ජි බී, ජය වෙවා පමොජන් එකට ගත්තේ , තැන් මචෝ සූපර් සර්විස් එකට රෙප් 9 කින් සලකන්නම් යාලුවෙක් සෙට් වුනොත් කන්ටැක් කරන්නම් , :cool:
     
    • Like
    Reactions: 7778