Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මෙන්න මේකයි සීන් එක මම 27 රැ කොල් කරා 12 ට විතර, මත් වවුලෙක් මුත් වවුලෙක් ඔන්න මම ඇඩ්‍රස් එක දුන්නා කවරෙජ් තියෙනවද අහන්න ,අපේ තිපල් සෙවන් 8ට් යාලූවා කිව්වා, හෙට (අද 28 ) 10 ට කලින් සිංනල් ජෙක් කොරලා. කියන්නම් කියලා මහල්වරාව ( කොට්ටාව ) මෙන්න 8 විතර මැස්ජ් අවා බඩු හරි සිග්නල් හරි කියලා , ඔන්න ඉතින් මම 12 ට එලියන යන නිසා අවා යාලුවෙක් මෙයාගේ අවා, සෙට් කරා චෙක් කර කනෙක්ශන් එක දුන්නා බඩු ගින්දර වගේ වැඩ ගත්තෙ 70 ජි බී, ජය වෙවා පමොජන් එකට ගත්තේ , තැන් මචෝ සූපර් සර්විස් එකට රෙප් 9 කින් සලකන්නම් යාලුවෙක් සෙට් වුනොත් කන්ටැක් කරන්නම් , :cool:

    :):lol::):cool:

    Thx Machan Comment ekata.

    Jaya !!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩේ හරි... ඊයේ ඇවිල්ලා සෙට් කරා.. අද ඇක්ටිව් වුනා... තාම මම ගෙදර ගියේ නෑ චෙක් කරලා බලන්න.. මට මැසේජ් ටික ආවා ඇක්ටිව් කියලා... :)
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    වැඩේ හරි... ඊයේ ඇවිල්ලා සෙට් කරා.. අද ඇක්ටිව් වුනා... තාම මම ගෙදර ගියේ නෑ චෙක් කරලා බලන්න.. මට මැසේජ් ටික ආවා ඇක්ටිව් කියලා... :)

    :)Thx Machan Comment ekata.

    Jaya !!:)
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,255
    6,116
    113
    වැඩේ හරි... ඊයේ ඇවිල්ලා සෙට් කරා.. අද ඇක්ටිව් වුනා... තාම මම ගෙදර ගියේ නෑ චෙක් කරලා බලන්න.. මට මැසේජ් ටික ආවා ඇක්ටිව් කියලා... :)
    kalutara koheda bun.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    matath ganna hithenawa mey SLT unlimited kiyana jaraawa ain karala..
    danna ekek kiyapan dan peo TV tiyena nisa ADSL ain karanna barida?

    :eek::eek::eek::eek:
     
    May 26, 2008
    16
    3
    0
    Malabe
    speed is not the issue

    ඕකට 4g LTE කියන්නෙ මොකටද බන්? 3g වලිනුත් ඔයිට වඩා ස්පීඩ් බාන්න පුලුවන්නෙ...:oo::oo:

    speed එක package අනුව වෙනස් වෙනවා අඩුම package එකේ තියන speed එක තමයි ඔය දල ඇත්තේ

    unlimited download කරන්න පුළුවන් කම හෝ අඩුම ගානට Data වැඩි ගානක් ලැබෙන එක තමයි තියන වාසිය
     
    • Like
    Reactions: Salli ekathuwa