පොත් බෙදමු - පින් කරමු

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    පොත් බෙදමු - පින් කරමු

    දැනුම බෙදා දීම කියන්නේ පුදුමාකාර පිනක්.උබලා දැකලා තියනවද ලොකු සල්ලිකාර පවුල් වල ඉගනගන්න බැරි දරුවෝ.ඒ මොකද පෙර ආත්ම වල හැමදේම දැන් දීල ඒවගේ විපාක විදිහට හැම සැප සම්පතක්ම ලැබිලා. හැබැයි පෙර ආත්ම වල දැනුම බෙදා දීලා නැහැ.ඉතින් මේ ආත්මේ හැමදේම ලැබුනත් ඉගනගන්න බැහැ.දැනුම පිහිටන්නේ නෑ.පිටරට වල විශ්ව විද්‍යාල නෙමෙයි කොයි ලෝකෙක යැව්වත් ඒ දරුවට බුද්දිය පිහිටන්නේ නැහැ. ඉතින් අවසාන ප්‍රතිපලේ තමයි අම්ම තාත්තාගෙන් ලොකු දේපල ප්‍රමාණයක් උරුම උනාට ඒක කළමනාකරණය කරගන්න තේරෙන්නේ නැහැ.අම්ම තාත්තා නැතිකලෙක අර දේපල එක්කෝ අනිත් සහෝදරයෝ අරගන්නවා,නැතිනම් පිට එඋන් අරගන්නවා.අර දරුවා මහපාරේ.ඉතින් මේවා දකිද්දී අපි කල්පනාවට ගන්න ඕනේ මොකක්ක්ද. මොන අනෙකුත් පින් කම් කලත් දාන මාන වස්තුව දේපල දන් දුන්නත් ඒවගේ විපාක විදිහට මතු බවයේ දේවල් ලැබුනත් ඒවා මතු බවයේදී ආරක්ෂා කරගන්න නම් මේ බවයේදී දැනුම දැන් දීලා ඒ කුසලයත් සිදු කරගන්න ඕනේ.

    ඒවගේම තව දෙයක් ඔයාලා දැකල ඇති දුප්පත් පවුල් වල හොදට ඉගෙන ගන්න පුළුවන් බුද්දිය පිහිටපු දරුවෝ.ඇයි මේ පෙර බවයේ කිසිම දෙයක් දැන් නුදුන්නත් දැනුම බෙදල දීලා තියනවා. එම නිසාම උපතින් මව් පිය උරුමයෙන් දෙයක් නොලැබුනත් ඔහුට උරුමකරන් අපු දැනුම බුද්දිය නිසා යම් දවසක ජිවිතේ ලෞකික වශයෙන් දින ගන්නවා. මම මේ අත කඩාගෙන ලියපු ටික උබල තේරුම් අරන් අද පටන් දැනුම දැන් දෙන්න ක්‍රියා කලොත් මේක ලියපු මටත් කියවපු උබලටත් කුසල් රැස් වෙන එක නවතන්න මාරයටත් බැහැ.

    උදව්වක් කරනවානම් ...මෙන්න තියනවා යන පාර

    http://www.elakiri.com/forum/showthread.php?t=1729384

     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඕව රැස් කරන්න බැහැ. ඊට පස්සේ ඉන්කම් ටැට්ස් එකෙන් ඇවිත් අහන ප්‍රශ්න වලට උත්තර නැහැ.

    විහිලුවට හොදේ.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මචන් අපිට බැනර් එකක් මුද්‍රණය කරලා දීපන්කො.උබ මුද්‍රණ නේ නම.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මචන් අපිට බැනර් එකක් මුද්‍රණය කරලා දීපන්කො.උබ මුද්‍රණ නේ නම.

    කරලා දෙන්නම්. සයිස් එකයි, වර්ඩ්න් ටිකයි එවන්න. එහෙම නැත්නම් ආර්ට්වර්ක් එකක් එවන්න
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කරලා දෙන්නම්. සයිස් එකයි, වර්ඩ්න් ටිකයි එවන්න. එහෙම නැත්නම් ආර්ට්වර්ක් එකක් එවන්න


    නොමිලේ නේද?.....සන්තෝසයි මචන් .මෙන්න එළකිරි කොල්ලෝ.යකෝ උබල වගේ කොල්ලෝ තව 1000ක් හැදුවනම් මේ රටේ අම්මලා......වැඩක් නෑ කියලා .හරි අපි උබව සම්බන්ද කරගන්නම් මචන් පොඩ්ඩක් හිටපන්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    නොමිලේ නේද?.....සන්තෝසයි මචන් .මෙන්න එළකිරි කොල්ලෝ.යකෝ උබල වගේ කොල්ලෝ තව 1000ක් හැදුවනම් මේ රටේ අම්මලා......වැඩක් නෑ කියලා .හරි අපි උබව සම්බන්ද කරගන්නම් මචන් පොඩ්ඩක් හිටපන්

    100% ෆ්‍රී

    ඊමේල් එක මම පිඑම් කරන්නම්
     
    • Like
    Reactions: subash dushmantha

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    rox2030 මගෙන් තනිරුල් පොත් ගන්න තැනක් ඇහුව. නමුත් මම පහුගිය දවස් වල බජාර් එක පැත්තේ ගියේ නැහැ. නමුත් හෙට හෝ අනිද්දා යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ගණන් අහල කියන්නම්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බැනර් එකේ වැඩේ ඉක්මනට කියන්න. හෙට ප්‍රින්ට් එකට දන්නා පුළුවන්. මම ඉන්නේ රාජගිරියේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕව රැස් කරන්න බැහැ. ඊට පස්සේ ඉන්කම් ටැට්ස් එකෙන් ඇවිත් අහන ප්‍රශ්න වලට උත්තර නැහැ.

    විහිලුවට හොදේ.


    :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    OIzzj6Q.png


    http://www.elakiri.com/forum/showthread.php?p=19962803#post19962803