පොත් බෙදමු - පින් කරමු
දැනුම බෙදා දීම කියන්නේ පුදුමාකාර පිනක්.උබලා දැකලා තියනවද ලොකු සල්ලිකාර පවුල් වල ඉගනගන්න බැරි දරුවෝ.ඒ මොකද පෙර ආත්ම වල හැමදේම දැන් දීල ඒවගේ විපාක විදිහට හැම සැප සම්පතක්ම ලැබිලා. හැබැයි පෙර ආත්ම වල දැනුම බෙදා දීලා නැහැ.ඉතින් මේ ආත්මේ හැමදේම ලැබුනත් ඉගනගන්න බැහැ.දැනුම පිහිටන්නේ නෑ.පිටරට වල විශ්ව විද්‍යාල නෙමෙයි කොයි ලෝකෙක යැව්වත් ඒ දරුවට බුද්දිය පිහිටන්නේ නැහැ. ඉතින් අවසාන ප්‍රතිපලේ තමයි අම්ම තාත්තාගෙන් ලොකු දේපල ප්‍රමාණයක් උරුම උනාට ඒක කළමනාකරණය කරගන්න තේරෙන්නේ නැහැ.අම්ම තාත්තා නැතිකලෙක අර දේපල එක්කෝ අනිත් සහෝදරයෝ අරගන්නවා,නැතිනම් පිට එඋන් අරගන්නවා.අර දරුවා මහපාරේ.ඉතින් මේවා දකිද්දී අපි කල්පනාවට ගන්න ඕනේ මොකක්ක්ද. මොන අනෙකුත් පින් කම් කලත් දාන මාන වස්තුව දේපල දන් දුන්නත් ඒවගේ විපාක විදිහට මතු බවයේ දේවල් ලැබුනත් ඒවා මතු බවයේදී ආරක්ෂා කරගන්න නම් මේ බවයේදී දැනුම දැන් දීලා ඒ කුසලයත් සිදු කරගන්න ඕනේ.
ඒවගේම තව දෙයක් ඔයාලා දැකල ඇති දුප්පත් පවුල් වල හොදට ඉගෙන ගන්න පුළුවන් බුද්දිය පිහිටපු දරුවෝ.ඇයි මේ පෙර බවයේ කිසිම දෙයක් දැන් නුදුන්නත් දැනුම බෙදල දීලා තියනවා. එම නිසාම උපතින් මව් පිය උරුමයෙන් දෙයක් නොලැබුනත් ඔහුට උරුමකරන් අපු දැනුම බුද්දිය නිසා යම් දවසක ජිවිතේ ලෞකික වශයෙන් දින ගන්නවා. මම මේ අත කඩාගෙන ලියපු ටික උබල තේරුම් අරන් අද පටන් දැනුම දැන් දෙන්න ක්‍රියා කලොත් මේක ලියපු මටත් කියවපු උබලටත් කුසල් රැස් වෙන එක නවතන්න මාරයටත් බැහැ.
උදව්වක් කරනවානම් ...මෙන්න තියනවා යන පාර
http://www.elakiri.com/forum/showthread.php?t=1729384