ත්වරණය

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
යානය වෘත්තාකාර පථයක ඒකාකාර වේගයෙන් ගියොත් ලඹයෙ වෙනසක් වෙන්නෙ නෑ නේද ? එත් ත්වරණයක් වෙනව නෙ. එතකොට අඳුනගන්න බෑ නේද ? :oo:

Acceleration ekak nemei. V wala angal eka wenas wenawa.
 
07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඔව් ඒ එකපාරට වංගුව ගත්තොත් නේ, දිගටම වංගුවෙ කැරකි කැරකි හිටියොත් ලඹේත් එකම විදියට එලියට ඇදිල තියෙනවනේ වෙනසක් නැතුව :)
    labe kelin thiyenta oona eka ada wela....wenasak thiyenawa....
    anika minihata danenawa thwaranaya......eka pareekshanathmaka sathyayak.....
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඔය කිව්වේ කතාවක්.
    පෘථිවියට විශාල වේගයක් තියෙනවා. එක නිසා වටේ කැරකෙනවා. හරියට උබ නුලක ගලක් ගැට ගහලා කරකනවා වගේ.

    ඔන්න තව කතාවක් කියුව ඔයිට වැඩිය වේගෙන් ගල්කැටකෑලිත් ( උල්කාපාත ) යනව බන්.තව මොනව හරි කියපන්කො ලේ ටිකක් පිරිසිදු කර ගන්ඩ,:lol::lol:

    gaminda kiyala tiyana de detailed nathi unath hari.

    thamun eeeta wada dannawana karanna one methana porak wage anik eunta eka eka ewa kiyanne nathuwa danna ne anik euntath danaganna expalin karana ekai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    thamun eeeta wada dannawana karanna one methana porak wage anik eunta eka eka ewa kiyanne nathuwa danna ne anik euntath danaganna expalin karana ekai. :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    V වල දිශාව වෙනස් වෙනව කියන්නෙ ත්වරණයක් වෙනව කියන එන නේද මචන්,
    V=විශාලත්වය +දිශාව :)
    ගුරුත්වය ඇති තැනකද/ නැති තැනකද?:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    labe kelin thiyenta oona eka ada wela....wenasak thiyenawa....
    anika minihata danenawa thwaranaya......eka pareekshanathmaka sathyayak.....

    Aththamata apita acceleration eka feel wenawada.
    Ehema nathmam apita feel wenne acceleration eka nisa change wena gravitational force ekada.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    Aththamata apita acceleration eka feel wenawada.
    Ehema nathmam apita feel wenne acceleration eka nisa change wena gravitational force ekada.
    ow kan bereta feel wenawa.....
    gravity ekai...,acceleration eka hinda wena aswabhawika chalitha.....(labe alawena eka wage...asparshaka bala...)dekama thwaranaya wena ramu hinda kiyala thama general relativity wala mulikama sankalpaya....(equivaalance principle)
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    යානය වෘත්තාකාර පථයක ඒකාකාර වේගයෙන් ගියොත් ලඹයෙ වෙනසක් වෙන්නෙ නෑ නේද ? එත් ත්වරණයක් වෙනව නෙ. එතකොට අඳුනගන්න බෑ නේද ? :oo:

    එහෙම උනොත් වෘත්තාකාර පතයේ පිටත දෙසට ලඹය ඇල වෙනව
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඔව් ඒ එකපාරට වංගුව ගත්තොත් නේ, දිගටම වංගුවෙ කැරකි කැරකි හිටියොත් ලඹේත් එකම විදියට එලියට ඇදිල තියෙනවනේ වෙනසක් නැතුව :)

    මෙතන ලඹය හෙල්ලෙන විදියකින් නෙවෙයි ත්වරනය හොයන්නෙ. ලඹය කොච්චර කෝනයකට ඇල උනාද කියන එකෙන්.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Acceleration ekak nemei. V wala angal eka wenas wenawa.

    වෘත්තාකාර පථයක යද්දි කේන්ද්‍රය දෙසට බලයක් යෙදෙනව. ඒ කියන්නෙ කේන්ද්‍රය දෙසට ත්වරණයක් තියෙනව. ත්වරණයක් නැත්තන් වස්තුව නිශ්චලතාවයෙන් හෝ ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේකාවක් ඔස්සෙ ගමන් කරන්න ඕනෙ.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    දැං මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
    හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
    අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්‍රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
    මට මොනාවත් මඟ ඇරුණද :confused:

    ගුරුත්වාකර්ෂණය නැති නිසා පෘථිවියේ වගේ ලඹය අපිට ඹ්නෙ පැත්තට එල්ලිලා තියෙන්නෙ නෑ. ත්වරණයේ දිශාවට සමාන්තරව තියෙයි. නූලේ ආතතිය පරීක්ෂා කරලා ලඹ නූලේ අන්ත දෙකේ ගැට ගහලා තියෙන වස්තු දෙක අතර සාපේක්ෂ ත්වරණය ගණනය කිරීමක් කරන්න පුලුවන් වෙයි. මට හිතුන විදියටයි කිව්වෙ වැරදි නම් නිවැරදි කරන්න. :)
     
    Last edited: