යානය වෘත්තාකාර පථයක ඒකාකාර වේගයෙන් ගියොත් ලඹයෙ වෙනසක් වෙන්නෙ නෑ නේද ? එත් ත්වරණයක් වෙනව නෙ. එතකොට අඳුනගන්න බෑ නේද ?![]()
Acceleration ekak nemei. V wala angal eka wenas wenawa.
යානය වෘත්තාකාර පථයක ඒකාකාර වේගයෙන් ගියොත් ලඹයෙ වෙනසක් වෙන්නෙ නෑ නේද ? එත් ත්වරණයක් වෙනව නෙ. එතකොට අඳුනගන්න බෑ නේද ?![]()
labe kelin thiyenta oona eka ada wela....wenasak thiyenawa....ඔව් ඒ එකපාරට වංගුව ගත්තොත් නේ, දිගටම වංගුවෙ කැරකි කැරකි හිටියොත් ලඹේත් එකම විදියට එලියට ඇදිල තියෙනවනේ වෙනසක් නැතුව![]()
ඔය කිව්වේ කතාවක්.
පෘථිවියට විශාල වේගයක් තියෙනවා. එක නිසා වටේ කැරකෙනවා. හරියට උබ නුලක ගලක් ගැට ගහලා කරකනවා වගේ.
ඔන්න තව කතාවක් කියුව ඔයිට වැඩිය වේගෙන් ගල්කැටකෑලිත් ( උල්කාපාත ) යනව බන්.තව මොනව හරි කියපන්කො ලේ ටිකක් පිරිසිදු කර ගන්ඩ,![]()
V වල දිශාව වෙනස් වෙනව කියන්නෙ ත්වරණයක් වෙනව කියන එන නේද මචන්,Acceleration ekak nemei. V wala angal eka wenas wenawa.
V වල දිශාව වෙනස් වෙනව කියන්නෙ ත්වරණයක් වෙනව කියන එන නේද මචන්,
V=විශාලත්වය +දිශාව![]()
thamun eeeta wada dannawana karanna one methana porak wage anik eunta eka eka ewa kiyanne nathuwa danna ne anik euntath danaganna expalin karana ekai.gaminda kiyala tiyana de detailed nathi unath hari.
thamun eeeta wada dannawana karanna one methana porak wage anik eunta eka eka ewa kiyanne nathuwa danna ne anik euntath danaganna expalin karana ekai.

ගුරුත්වය ඇති තැනකද/ නැති තැනකද?V වල දිශාව වෙනස් වෙනව කියන්නෙ ත්වරණයක් වෙනව කියන එන නේද මචන්,
V=විශාලත්වය +දිශාව![]()

labe kelin thiyenta oona eka ada wela....wenasak thiyenawa....
anika minihata danenawa thwaranaya......eka pareekshanathmaka sathyayak.....
ගුරුත්වය තිබ්බත් නැතත් වෙනසක් නෑ නේගුරුත්වය ඇති තැනකද/ නැති තැනකද?![]()

ow kan bereta feel wenawa.....Aththamata apita acceleration eka feel wenawada.
Ehema nathmam apita feel wenne acceleration eka nisa change wena gravitational force ekada.
ගුරුත්වය ඇති තැනකද/ නැති තැනකද?![]()
laba wenne ahwal ehekatada G=0 ne
යානය වෘත්තාකාර පථයක ඒකාකාර වේගයෙන් ගියොත් ලඹයෙ වෙනසක් වෙන්නෙ නෑ නේද ? එත් ත්වරණයක් වෙනව නෙ. එතකොට අඳුනගන්න බෑ නේද ?![]()
ඔව් ඒ එකපාරට වංගුව ගත්තොත් නේ, දිගටම වංගුවෙ කැරකි කැරකි හිටියොත් ලඹේත් එකම විදියට එලියට ඇදිල තියෙනවනේ වෙනසක් නැතුව![]()
Acceleration ekak nemei. V wala angal eka wenas wenawa.
V වල දිශාව වෙනස් වෙනව කියන්නෙ ත්වරණයක් වෙනව කියන එන නේද මචන්,
V=විශාලත්වය +දිශාව![]()
Aththamata apita acceleration eka feel wenawada.
Ehema nathmam apita feel wenne acceleration eka nisa change wena gravitational force ekada.
දැං මට තියෙන ප්රශ්නෙ මේකයි...
හැම දෙයක්ම සාපේක්ෂයිලුනෙ.. ස්පේස් එක හරහා ගමන් කරන වස්තුවක වේගය ගැන නිශ්චිත අගයක් නෑලුනෙ..
අපි හිතමු යානයක් විශ්වය හරහා යනව.. ඔය විදියට ලඹයක් හයි කරල ඒකාකාරී ප්රවේගයෙන් යනවද, ත්වරණය වෙනවද, මන්දනය වෙනවද කියල කියන්ඩ පුලුවන්නෙ.. හරි සරලයිනේ..
මට මොනාවත් මඟ ඇරුණද![]()

You know all the theories. But your understanding is very poor.