Menna mun parawaluth kadanawa e paara

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මංතීරු ගැලෙව්වේ අපි නෙවෙය

    මාබෝල ප‍්‍රදේශයේ ඇවිදින මංතීරුව ඉවත්කරන ලද්දේ තම අමාත්‍යාංශයෙන් නොවන බවත් එය ඉවත් කළ පුද්ගලයින්ම නැවත එය සකස්කරුනු ඇති බවත් බස්නාහිර සංවර්ධන මහානගර අමාත්‍ය පාඨලී චම්පික මහතා පැවසීය.

    මාබෝල ප‍්‍රදේශයේ ඇවිදින මංතීරුව ඉවත් කිරීම සිදු කර ඇත්තේ අප අමාත්‍යාංශය මගින් නොවෙයි. එම මංතීරු ඉවත් කරපු අයම එය නැවත සකස් කිරීමට කටයුතු කරයි. අපි නගර සංවර්ධනයේදී සෑම තීන්දුවක්ම ගන්නේ ජනතාව සමග සිටයි යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    අපිට ඉල්ලීමක් ආවා ඉඩම් අමාත්‍යාංශයෙන් ඒ ඇවිදින මංතීරුව තිබෙන ඇළ අසලින් පාරක් ඉදිකරන්න අවසර ඉල්ලලා. එයට අපේ ඉඩම් සංවර්ධනය කිරීමේ මණ්ඩලයෙන් ප‍්‍රතිචාර දක්වලා තිබෙනවා ඒ ඇල සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියට අනගාතයේ අපේ ඒ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගැනීමට ඉඩ දෙන පරිද්දෙන් ඒ පාර හැදුවට කමක් නැහැ කියලා. අපි කවුරුවත් කියලා නැහැ ඇවිදින මංතීරු විනාශ කරන්න හෝ එහෙම නැත්නම් වෙනත් ආකාරයකට කටයුතු කරන්න කියලා. මම හිතනවා ඒ මාවත ගලවපු අයම නැවත සකස් කරලා ඒ ජනතාවට ලබාදෙයි කියලා. අමාත්‍යවරයා මේ බව පැවසූයේ කෝට්ටාව නගර සංවර්ධන කටයුතු ආරම්භ කරමින්, බස්නැවතුම්පලෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් පැවැති උත්සව සභාව අමතමිනි.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මහින්දයට පිස්සුනෙ ඇවිදින මංතීරු හැදුවෙ.
    ඔය නාස්ති කරපු සල්ලි වලින් බිත්තර ආප්ප මිල සත 80කින් අඩු කරන්න තිබ්බ.
    අපරාදෙ රටේ සල්ලි
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Daya gamage mahaththaya me lagadi kiuwe
    Me tanikara hora wada champikalage
    Eya pahath bim aduwata aran goda karala wadi ganata wikunanawa
    Mehe ati porage idamak aran
    Ekata para hadanawa
    Oyata nan mama nan chande dunnaha
    Unp ekata dunne, balaya oyalatat labuna
    Eth mewa hari nati wada mahaththayo
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මහින්දගෙ කාලෙ වගේම ගොන්නු ටිකක් තමා මේ පාරත් අපේ සිංහලු පත් කරල තියෙන්නෙ :rofl: අර ජෝන් අමරතුංග කියන එකාගෙ මූසල මූන දැක්කම දවසම අප්පිරියයි.රෙස්ට් ඉන් පීස් සිංහලීස්
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    450m කෝටි 8ක් ගියාද? පාරක් දාල ලොකු පෙමන්ට් එකක් හැදුවන්න ඉවරයි