මචංලා මට කඩ්ඩ හදාගන්න ඔනි.මුල ඉදන්ම.මට පටන් ගන්න තැනක් තෙරෙන්නේ නැ බං.course තියෙනවා නම් හොද එවා මොනාද? Plz help me..

ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් කතා කරලම තාම පුරුදු වෙන්න වෙන්නේ..
class gihin nan boru wedak ban.poth kiyawapan.articles kiyawapan.internet eke tiyena english exam wage ewa liyapan.youtube eke documentries balapan english walin.
Watch entire breaking bad, 24, Lost etc... with english subtitles...

habai eka film ekak balanna peya 3kvath yai... Eth Goda yNava.. Jaya.. Course කරන්න එපා මචං.. esoft නම් කොහොමටත් යන්න එපා..
British Council නම් හොදයි කියනවා..
මට හිතෙන විදිහට හොදම විදිහ.
හොද teacher කෙනෙක් ගේ class යන්න.. teacher එක්ක කතා කරලා කියන්න දන් ඔයාගේ ඉංග්‍රීසි තියන තැන. ඒ අනුව teacher උගන්නයි. grammar හදාගන්න මුලින්ම.. english movies බලන්න, සින්දු අහන්න.. grammar හදාගන්න ගොඩක් උදවු වෙනවා එක..ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් කතා කරලම තාම පුරුදු වෙන්න වෙන්නේ..
Good luck
YES. Mage kaddai accent ekai polish una tv series balala hithagannavath bari vidihata ...
Ohe film,tv series balanna yanna epa... phone eke hari Sinhala English dictionary ekak dagena balapan. Therennathi vachanayak avoth pause karala vachane theruma hoyaganin... film eka ivara veddi umbata film ekath elatama therila, Aluth vachana godakuth igenagena.. Athdekimen kiyanne kollo ..habai eka film ekak balanna peya 3kvath yai... Eth Goda yNava.. Jaya..