කඩ්ඩ..help

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචංලා මට කඩ්ඩ හදාගන්න ඔනි.මුල ඉදන්ම.මට පටන් ගන්න තැනක් තෙරෙන්නේ නැ බං.course තියෙනවා නම් හොද එවා මොනාද? Plz help me..
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    Course කරන්න එපා මචං.. esoft නම් කොහොමටත් යන්න එපා.. :no:
    British Council නම් හොදයි කියනවා..

    මට හිතෙන විදිහට හොදම විදිහ.

    හොද teacher කෙනෙක් ගේ class යන්න.. teacher එක්ක කතා කරලා කියන්න දන් ඔයාගේ ඉංග්‍රීසි තියන තැන. ඒ අනුව teacher උගන්නයි. grammar හදාගන්න මුලින්ම.. english movies බලන්න, සින්දු අහන්න.. grammar හදාගන්න ගොඩක් උදවු වෙනවා එක.. :yes: ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් කතා කරලම තාම පුරුදු වෙන්න වෙන්නේ..

    Good luck
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    Grammar වල මුලින්ම basic tense ටික හදා ගන්න.. vocabulary ත් හොදට හදාගන්න වෙනවා.. වචන දන් නැතිව බෑනේ මොකුත් කරන්න..

    basics

    NiY1QH0cngM.jpg
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    class gihin nan boru wedak ban.poth kiyawapan.articles kiyawapan.internet eke tiyena english exam wage ewa liyapan.youtube eke documentries balapan english walin.

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    EK search karala balapan ... Mama dekka sakvithi ge English CD course ekath thiyenava download karaganna .. Thread ekaka
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Watch entire breaking bad, 24, Lost etc... with english subtitles...

    YES. Mage kaddai accent ekai polish una tv series balala hithagannavath bari vidihata ... :)

    Ohe film,tv series balanna yanna epa... phone eke hari Sinhala English dictionary ekak dagena balapan. Therennathi vachanayak avoth pause karala vachane theruma hoyaganin... film eka ivara veddi umbata film ekath elatama therila, Aluth vachana godakuth igenagena.. Athdekimen kiyanne kollo .. :nerd: habai eka film ekak balanna peya 3kvath yai... Eth Goda yNava.. Jaya..
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Course කරන්න එපා මචං.. esoft නම් කොහොමටත් යන්න එපා.. :no:
    British Council නම් හොදයි කියනවා..

    මට හිතෙන විදිහට හොදම විදිහ.

    හොද teacher කෙනෙක් ගේ class යන්න.. teacher එක්ක කතා කරලා කියන්න දන් ඔයාගේ ඉංග්‍රීසි තියන තැන. ඒ අනුව teacher උගන්නයි. grammar හදාගන්න මුලින්ම.. english movies බලන්න, සින්දු අහන්න.. grammar හදාගන්න ගොඩක් උදවු වෙනවා එක.. :yes: ඉංග්‍රීසි කතා කරන්න ඕනේ නම් කතා කරලම තාම පුරුදු වෙන්න වෙන්නේ..

    Good luck

    Thanks bro
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    YES. Mage kaddai accent ekai polish una tv series balala hithagannavath bari vidihata ... :)

    Ohe film,tv series balanna yanna epa... phone eke hari Sinhala English dictionary ekak dagena balapan. Therennathi vachanayak avoth pause karala vachane theruma hoyaganin... film eka ivara veddi umbata film ekath elatama therila, Aluth vachana godakuth igenagena.. Athdekimen kiyanne kollo .. :nerd: habai eka film ekak balanna peya 3kvath yai... Eth Goda yNava.. Jaya..

    සිරාවටමද bro.මන් කවදාවත් english subtitles එක්ක බලලා නැ.හැමදාම සිංහල තමයි කරලා බලන්න ඔනි
     
    • Like
    Reactions: lcrstudio

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Basic English සහ Computer course එකක් කරන්න,අනිවාරයෙන් ඉන්ගිලිෂ් ගොඩ දාගන්න බලන්න..ජය..:yes::)
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    Course ekakuth karapan eth practice wenne naathnam kadda hadaganna amarui machan liyanna kiyawanna puluwan wei eth katha karanna nam amaru wenawa