Power Cuts from Tomorrow 29-03-2016

your_love

Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    දවසට පැය තුනක් කළුවර වෙයි​

    අද(28) සිට 31 වැනිදා දක්වා දිනකට පැය තුනක් බැගින් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
    දිවයින කලාප හතරකට බෙදා එක් කලාපයකට දහවල් පැය දෙකක්ද රාත්‍රී පැයක්ද වඔයෙන් විදුලිය කැපීමට යයි.
    විදුලිය කැපීමේ කාලසටහන පහතින්...

    http://www.ceb.lk/index.php?aam_media=9773
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    සමහරවිට අද වහින්න ගත්ත හින්ද ඕක කරන එකක් නෑ නෙ?
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    machan apita ada giya 3-5. ahuwena kotasa D. e kiyanne ada 7.30-8.30 apita light nadda? eke dala thiyenne every other day kiyalane? eke theruma ada yanne na heta ra yanwa kiyana ekada?
    ane manda bn meka thereum ganna wenama ekek gennanna ona :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,979
    16,621
    113
    huk*han h*8too man yanawa rata mae mona paka*da

    වරෙන් වරෙන් මෙහෙ නම් ආසාවට ලයිට් කපන්නේ නෑ..:)

    සමහරවිට අද වහින්න ගත්ත හින්ද ඕක කරන එකක් නෑ නෙ?

    12400657_986144981453659_4548777871133250799_n.jpg

    අද(28) සිට 31 වැනිදා දක්වා දිනකට පැය තුනක් බැගින් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.දිවයින කලාප හතරකට බෙදා එක් කලාපයකට දහවල් පැය දෙකක්ද රාත්‍රී පැයක්ද වඔයෙන් විදුලිය කැපීමට යයි.විදුලිය කැපීමේ කාලසටහන පහතින්...2016 මාර්තු මස 28 17:42:17 | රංජන් කස්තුරි

    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වරෙන් වරෙන් මෙහෙ නම් ආසාවට ලයිට් කපන්නේ නෑ..:)

    12400657_986144981453659_4548777871133250799_n.jpg

    අද(28) සිට 31 වැනිදා දක්වා දිනකට පැය තුනක් බැගින් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.දිවයින කලාප හතරකට බෙදා එක් කලාපයකට දහවල් පැය දෙකක්ද රාත්‍රී පැයක්ද වඔයෙන් විදුලිය කැපීමට යයි.විදුලිය කැපීමේ කාලසටහන පහතින්...2016 මාර්තු මස 28 17:42:17 | රංජන් කස්තුරි

    mae rasne husma ganna beruwa innawa mun light kapanawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    වරෙන් වරෙන් මෙහෙ නම් ආසාවට ලයිට් කපන්නේ නෑ..:)

    12400657_986144981453659_4548777871133250799_n.jpg

    අද(28) සිට 31 වැනිදා දක්වා දිනකට පැය තුනක් බැගින් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.දිවයින කලාප හතරකට බෙදා එක් කලාපයකට දහවල් පැය දෙකක්ද රාත්‍රී පැයක්ද වඔයෙන් විදුලිය කැපීමට යයි.විදුලිය කැපීමේ කාලසටහන පහතින්...2016 මාර්තු මස 28 17:42:17 | රංජන් කස්තුරි

    ඔය තීරණේ ගද්දි වැස්ස පටන් අරං තිබ්බෙ නෑනේ අදනෙ වහින්න පටන් ගත්තෙ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,979
    16,621
    113
    ඔය තීරණේ ගද්දි වැස්ස පටන් අරං තිබ්බෙ නෑනේ අදනෙ වහින්න පටන් ගත්තෙ

    2016 මාර්තු මස 28 17:42:17 :oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    2016 මාර්තු මස 28 17:42:17 :oo:

    මාධ්‍යට දෙන්න සෑහෙන්න කලින් තීරණේ ගන්න ඇත්තේ.
    එක දවසක් වැස්ස එකෙන් වෙනසක් වෙන්නෙ නැද්ද දන්නෙත් නෑ හෙට කියයිනේ තීරණේ වෙනස් කොළොත්... :oo:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    විදුලි කප්පාදු කාල සටහන ඉවත්කර ගත් බවත් කිසිඳු විදුලි කප්පාදුවක් නොමැති බවත් ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. ඒ අනුව එම කාලසටහන ඔවුන්ගේ වෙබ් අඩවියෙන්ද ඉවත් කර තිබෙනවා. - See more at: http://nethfm.com/article/101509#sthash.aZHaM1YE.dpuf