Allegiant 2016 බැලුවද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    අන්තිමේදි ඩේවිඩ් කස්ටිය දිහා බලාගෙන ඉන්නවා. කොහොමද එහෙම වෙන්නේ? :oo::oo:

    Download : 650.1 MB
    http://uptobox.com/29m76rq99hj6

    P0pSGNw.jpg
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    The Divergent 3 නේද බන්.. තාම කොපි ඇවිත් නැහැනේ. උබ හෝල් එකේද බැලුවේ. :shocked:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    baluwe na thama.. bump

    tma na bn :P

    Thama baluwe nehe,

    එළ :)

    Mokakda bun me

    සුපිරි බන්.

    Divergent (2014)
    Insurgent (2015)
    Allegiant (2016)
    http://kickasstorrents.cm/divergent-series-allegiant-2016-hd-ts-x264-ac3-hq-garmin-t12310945.html

    මුල් දෙක බයිස්කෝප් එකේ තියෙනවා. කැමති නම් බලන්න.

    The Divergent 3 නේද බන්.. තාම කොපි ඇවිත් නැහැනේ. උබ හෝල් එකේද බැලුවේ. :shocked:

    කැම් කොපි ඇවිල්ලා බන්. තදියම යන්නත් එක්ක බැලුවා. :P
    http://kickasstorrents.cm/divergent-series-allegiant-2016-hd-ts-x264-ac3-hq-garmin-t12310945.html
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    පොතේ කෙල්ල මැරෙනවානේ බන්... ඕකෙත් එහෙමද? :dull:

    මේකේ නම් මැරුනේ නෑ. හැබැයි මේ Allegiant part 1ලු. ඒ කියන්නේ part 2ත් එනවා.
    සමහරවිට කෙල්ල part 2 එකේදි මැරෙයි :(:(:(
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    • Like
    Reactions: ruchira55

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    4 weni pothath awane ban,,,nama "Fourth",,, mama hithanne kolla gana yanne,,kiyawanna une naa thama ,,mun ee asse 3rd book eka part 2ta gahala,,apahu oya kathawa thawa ynawa 4weni pothath awa nisa,,,,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    4 weni pothath awane ban,,,nama "Fourth",,, mama hithanne kolla gana yanne,,kiyawanna une naa thama ,,mun ee asse 3rd book eka part 2ta gahala,,apahu oya kathawa thawa ynawa 4weni pothath awa nisa,,,,

    පොතෙයි ෆිල්ම් එකෙයි පොඩි පොඩි වෙනස් කම් තියෙනව නේද බන්.
    මම පොත කියවන්න ගත්තා බන් හරියට තේරුම් යන්නේ නෑ. සමහර වචන දන්නෙත් නෑ. පිටුවක් කියවලා තේරුම් ගන්න යන කාලය වැඩියි. ඒ නිසා අල්ලලා දැම්මා :(
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    පොතෙයි ෆිල්ම් එකෙයි පොඩි පොඩි වෙනස් කම් තියෙනව නේද බන්.
    මම පොත කියවන්න ගත්තා බන් හරියට තේරුම් යන්නේ නෑ. සමහර වචන දන්නෙත් නෑ. පිටුවක් කියවලා තේරුම් ගන්න යන කාලය වැඩියි. ඒ නිසා අල්ලලා දැම්මා :(

    apo ow bn,,maha amuthu huyannak,,math kiyawanna gaththa,,tika tika adan gya,,set une naa,,4 weni eka book shop ekaka thyeno dakka,,athawath thyanna gye na ban,,ayyo salli neh heheh
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    apo ow bn,,maha amuthu huyannak,,math kiyawanna gaththa,,tika tika adan gya,,set une naa,,4 weni eka book shop ekaka thyeno dakka,,athawath thyanna gye na ban,,ayyo salli neh heheh

    :lol::lol:සිරා බන්. එපා වෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    එකෙක්වත් බලලා නෑ නේ :baffled::baffled:
    යකූ එතකොට මේ ෆිලුම් එක එනකං ඇඟිලි ගැන ගැන හිටියේ මං විතරද :(:(

    අනේ බලහල්ලකෝ බන්. බලලා මටත් කියලා දීපල්ලකෝ :(:(

    Download : 650.1 MB
    http://uptobox.com/29m76rq99hj6