අන්තිමේදි ඩේවිඩ් කස්ටිය දිහා බලාගෙන ඉන්නවා. කොහොමද එහෙම වෙන්නේ? 

Download : 650.1 MB
http://uptobox.com/29m76rq99hj6


Download : 650.1 MB
http://uptobox.com/29m76rq99hj6
Last edited:


baluwe na thama.. bump
tma na bn![]()
Thama baluwe nehe,

Mokakda bun me
The Divergent 3 නේද බන්.. තාම කොපි ඇවිත් නැහැනේ. උබ හෝල් එකේද බැලුවේ.![]()

පොතේ කෙල්ල මැරෙනවානේ බන්... ඕකෙත් එහෙමද?![]()



මේකේ නම් මැරුනේ නෑ. හැබැයි මේ Allegiant part 1ලු. ඒ කියන්නේ part 2ත් එනවා.
සමහරවිට කෙල්ල part 2 එකේදි මැරෙයි![]()
මැරෙනවලු බන්.. මේ petition එකකුත් යනවා මරන්න එපා කියලා.
https://www.change.org/p/lionsgate-let-tris-live-in-the-last-divergent-movie-allegiant-part-2

ට්රිස්ව මතක් වෙද්දි ඇඬෙනවා 

4 weni pothath awane ban,,,nama "Fourth",,, mama hithanne kolla gana yanne,,kiyawanna une naa thama ,,mun ee asse 3rd book eka part 2ta gahala,,apahu oya kathawa thawa ynawa 4weni pothath awa nisa,,,,

පොතෙයි ෆිල්ම් එකෙයි පොඩි පොඩි වෙනස් කම් තියෙනව නේද බන්.
මම පොත කියවන්න ගත්තා බන් හරියට තේරුම් යන්නේ නෑ. සමහර වචන දන්නෙත් නෑ. පිටුවක් කියවලා තේරුම් ගන්න යන කාලය වැඩියි. ඒ නිසා අල්ලලා දැම්මා![]()
apo ow bn,,maha amuthu huyannak,,math kiyawanna gaththa,,tika tika adan gya,,set une naa,,4 weni eka book shop ekaka thyeno dakka,,athawath thyanna gye na ban,,ayyo salli neh heheh

සිරා බන්. එපා වෙනවා.




