පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අප්පට සිරි.. ඌව තරහා කරගන්න හොද පුද්ගලයෙක් නෙමෙයි.. :shocked::shocked::shocked:

    අපො නෑ.ඌ මාර මනුස්සයෙක් බං..
    දකුණේ පාතාලයට ලේ සම්බන්ධකම් තියෙන මිනිස්සු.
    උඹලා දන්න සය පුද්ගල ඝාතන එකයිනේ ලංකාවේ තියෙන්නේ.
    ඒ උඩට ආපුවා.
    තව එකක් තියෙනවා.
    එතන ගෙදර හිටිය ඔක්කොම මරලා ගෙට දාලා පිච්චුවා.
    අම්මාගේ බඩේ හිටිය දරුවත් කපලා එලියට අරන් මැරුවා.
    අන්න ඒ මැරුන පවුලේ කැම්පස් ආපු එකම එකා මූ..
    මූට දැන් කාත් කවුරුවත් නෑ.
    මුගේ ජීවිත කතාව නම් ෆට්ට දුක එකක්.
    කසාද බඳින්න ට්‍රයි කරද්දි කාත් කවුරුවත් නෑ කිව්වාම ගෑණිගේ පැත්තෙන් කැමති නෑ.
    මූ ඒ අතින් මාර අසරණයි..
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එළකිරි Thread එකක්...
    11.gif
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උබ කියන්නේ මේක පර්ෆෙක්ට් ක්‍රයිම් එකක් කියලද? ඔව්. උබේ තර්කෙට අනුව මේක ප්ලැන් එකක් නම් ති විශිශ්ට ක්‍රයිම් එකක් මැරුනේ අදාල පුද්ගලයා නොවේ නම්.

    සිද්ධිය වුන තැනට ගියානම් එතනම තේරෙනවා වාහනේපිච්චිලා ඉවරවෙනකම් ඈතට නොපෙනෙන්න හරියටම නිවැරදි තැන වාහනේ නතර කලේ.
    තව මීටරයක් ඉස්සරහට හරි පස්සට හරි වුනා නම් වාහනේ පිච්චෙනවා දුරට පේනවා.
    අනික වාහනේ බදේ එකම වෙඩි පහරක් නෑ.
    මැරුන අය DNA or Post Mortum වලින් තහවුරු වෙලා නැ මේ අහවල් කෙනා කියලා.

    මේ මිනීමැරුම රන් වෙන්නෙ එක්නැලිගොඩ කතාවේ අනිත් පැත්ත.
    එක්නැලිගොඩ එකේ ඌමලා කියලා දන්නවා.උගේ සිරුර නෑ.
    මේකේ සිරුරු තියෙනවා.ඒවායේ අයිතිකාරයෝ කවුද කියලා දන්නේ නෑ.
    ඉතින්,
    ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව කවුරු මැරුවා කියලද නඩු පවරන්නේ...?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079

    uba oya kiyana dial ekath ubamada manda :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එතකොට මචන් ඔය 5 දෙනාව මැරුව කියල අල්ලපු එවුන් නිදහස් වෙනවද?:shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ගෙ බටලන්දෙ වදකාගාරෙ :D :D
    ඔව් තිස් හතලිස් දාහක් එක තැන මැරුව මැරුවෙ කවුද ,, කාවද මැරුවෙ , කවුරුත් දන්නෙ නැ කිසිම ශාක්ශියක් නැ,
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    එතකොට මචන් ඔය 5 දෙනාව මැරුව කියල අල්ලපු එවුන් නිදහස් වෙනවද?:shocked:

    බලපංකෝ මොකද වෙන්නේ කියලා..
    නිදහස් වෙන්නේ නෑ.මොකද වාහනේ ගිනි තිව්ව එකට එරෙහිව සාක්ෂි තියෙනවා ඇති පදම්.
    ඒකට එරෙහිව "පුදගලයෙකුගේ දේපලවලට හානි න්=කිරීම" කියන අපරාධ වරද ඔප්පු වේවි.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    uba oya kiyana dial ekath ubamada manda :rofl:

    මමත් දකුණේ.
    මේ කියන පොර මගෙත් එක්ක ගොඩාක් ෆිට් නිසා මම උගේ කතාව දන්නවා.
    සමහර වෙලාවට අපි නොහිතන තැනින් ඌ සිද්ධියේ අමුතු පැති මතුකරනවා.
    කතා කර කර ඉන්න මාර Interesting Dial එකක්...
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේවට රිප්ලයි කරලා අපිටත් හිරේ විලංගුවේ වැටෙන්න වෙයිද දන්නෑ..