අප්පට සිරි.. ඌව තරහා කරගන්න හොද පුද්ගලයෙක් නෙමෙයි..![]()
අපො නෑ.ඌ මාර මනුස්සයෙක් බං..
දකුණේ පාතාලයට ලේ සම්බන්ධකම් තියෙන මිනිස්සු.
උඹලා දන්න සය පුද්ගල ඝාතන එකයිනේ ලංකාවේ තියෙන්නේ.
ඒ උඩට ආපුවා.
තව එකක් තියෙනවා.
එතන ගෙදර හිටිය ඔක්කොම මරලා ගෙට දාලා පිච්චුවා.
අම්මාගේ බඩේ හිටිය දරුවත් කපලා එලියට අරන් මැරුවා.
අන්න ඒ මැරුන පවුලේ කැම්පස් ආපු එකම එකා මූ..
මූට දැන් කාත් කවුරුවත් නෑ.
මුගේ ජීවිත කතාව නම් ෆට්ට දුක එකක්.
කසාද බඳින්න ට්රයි කරද්දි කාත් කවුරුවත් නෑ කිව්වාම ගෑණිගේ පැත්තෙන් කැමති නෑ.
මූ ඒ අතින් මාර අසරණයි..




