බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :shocked::shocked: මෙහෙත් ගොරව ගොරව පොඩි පොද වැස්සක් යනවා..... ඒ උනාට අපි බොන්නේ නෑ..... 31 වෙනිදා ඉස්කෝලේ යන කාලේ එකට ක්ලාස් ගිය උන් දෙන්නා එක්ක බොනවා නාගසලං වෙන්න..... :P

    අනේ මේ අපි නොදන්නා උබේ බීම................

    ohoma balagena warenko:lol:

    දවස් හතකින් හරියට නිදි න බොල, තාම තෝන්තුයි වගේ අද office එන්න ඕනේ හින්ද අමාරුවෙන් අවා, තව ටිකකින් පනින්න ඕනේ, හෙට ඉදන් තම back to normal හෙටම මුල ඉදන් කියවනවා, මොකද්ද මේ nighty අදින පිරිමින්ගේ කතාව .........
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනේ මේ අපි නොදන්නා උබේ බීම................

    දවස් හතකින් හරියට නිදි න බොල, තාම තෝන්තුයි වගේ අද office එන්න ඕනේ හින්ද අමාරුවෙන් අවා, තව ටිකකින් පනින්න ඕනේ, හෙට ඉදන් තම back to normal හෙටම මුල ඉදන් කියවනවා, මොකද්ද මේ nighty අදින පිරිමින්ගේ කතාව .........
    සුදු පුතේ මගේ කවර් එක ගෙනාවැයි:baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනේ මේ අපි නොදන්නා උබේ බීම................

    දවස් හතකින් හරියට නිදි න බොල, තාම තෝන්තුයි වගේ අද office එන්න ඕනේ හින්ද අමාරුවෙන් අවා, තව ටිකකින් පනින්න ඕනේ, හෙට ඉදන් තම back to normal හෙටම මුල ඉදන් කියවනවා, මොකද්ද මේ nighty අදින පිරිමින්ගේ කතාව .........

    මල්ලි අවදානෙන් ඉන්න. :eek:
    රතුවෙනව නම්, බිබිලි දානවනම්, කහනවනම්,
    බල බලා ඉන්න එපා දොස්තරයෙක් හම්බ වෙන්න. :):P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    සුදු පුතේ මගේ කවර් එක ගෙනාවැයි:baffled:

    genawaa, yatha kaalayedi labenna salassannam........

    මල්ලි අවදානෙන් ඉන්න. :eek:
    රතුවෙනව නම්, බිබිලි දානවනම්, කහනවනම්,
    බල බලා ඉන්න එපා දොස්තරයෙක් හම්බ වෙන්න. :):P

    mama marry kalata passe oya subject eka nawaththuwa aiyandi, anna ape ekek sellama daddi condom eka kadagena ada ada innawa.........
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කීයක් ගියාද බන්..
    කොහොමද ගමන ආතල් ද ?
    උබ ඇවිදල නම් තියෙනවා හොදට මම එෆ් බී එකේ දැක්කා:)

    උබ ඉතින් එහෙ ගණන් දන්නවනේ බාත්100i, මගේ වගේ එකක් හෙව්වේ හම්බුනේ නැ silicon එකක් ගේනවා,කොල්ලෙක්ට හරියන ඒවා නැ බන් රෝස පාටයි දිලිසෙන මගුලුයි තියෙන්නේ, මාත් ගත්තා silicon තුනක්. tempered ග්ලාස් එකකුත් ගේනවා උබට, ඇවිද්ද එක නං ඇවිද්ද පැලෙන්න, මේ දවස් ටිකට 50km විතර ඇවිද්දා. ඒ අස්සේ අපිත් එක්ක ගියා uncle dial එකක් office එකේ පොර shopping කලා යකෝ 1.5lak වගේ එපා වුනා ඇවිදලා, පොර එහෙනුත් chocolate අරන් duty free එකෙනුත් ගත්තා chocolate $200, 12ට land කරලා එලියට එද්දී 1.30 බන්, මට නං ශෝප්පින්ග් එපා වුනා wife එක්ක shopping කරනවා ඊට හොදායි.................
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබ ඉතින් එහෙ ගණන් දන්නවනේ බාත්100i, මගේ වගේ එකක් හෙව්වේ හම්බුනේ නැ silicon එකක් ගේනවා,කොල්ලෙක්ට හරියන ඒවා නැ බන් රෝස පාටයි දිලිසෙන මගුලුයි තියෙන්නේ, මාත් ගත්තා silicon තුනක්. tempered ග්ලාස් එකකුත් ගේනවා උබට, ඇවිද්ද එක නං ඇවිද්ද පැලෙන්න, මේ දවස් ටිකට 50km විතර ඇවිද්දා. ඒ අස්සේ අපිත් එක්ක ගියා uncle dial එකක් office එකේ පොර shopping කලා යකෝ 1.5lak වගේ එපා වුනා ඇවිදලා, පොර එහෙනුත් chocolate අරන් duty free එකෙනුත් ගත්තා chocolate $200, 12ට land කරලා එලියට එද්දී 1.30 බන්, මට නං ශෝප්පින්ග් එපා වුනා wife එක්ක shopping කරනවා ඊට හොදායි.................
    අහ්හ් එල බාත් 100 ට ලාබයි නෙහ් බන්.කියහන් උබට බාත් වලින්ද රුපියල් වලින්ද ඕනේ..අපරදේ මන් ගාව තිබ්බ බාත් 500 දෙන්න තිබ්බ උබට...:baffled:
    උබලයි අන්කල් කාරයා හෙන සල්ලි කාරයෙක් නෙහ් බන්..මාත් එහේ ඇවිද්දට ඩියුටි ෆ්‍රී එකෙන් බන් චොකෝ එහෙම ගත්තේ අර 20$ චොකෝ පැකට්.මම නම් වැඩිය ඇවිදල නෑ බන්...බොසා එක්කමනෙහ් හිටියේ...ඒ උට්ටා ටුක් ටුක් වල වත් යන්න කැමති නැහැනේ...ආපහු යමන් අපි සෙට් එක නෙක්ස්ට් ඉයර් එකේ...:)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අහ්හ් එල බාත් 100 ට ලාබයි නෙහ් බන්.කියහන් උබට බාත් වලින්ද රුපියල් වලින්ද ඕනේ..අපරදේ මන් ගාව තිබ්බ බාත් 500 දෙන්න තිබ්බ උබට...:baffled:
    උබලයි අන්කල් කාරයා හෙන සල්ලි කාරයෙක් නෙහ් බන්..මාත් එහේ ඇවිද්දට ඩියුටි ෆ්‍රී එකෙන් බන් චොකෝ එහෙම ගත්තේ අර 20$ චොකෝ පැකට්.මම නම් වැඩිය ඇවිදල නෑ බන්...බොසා එක්කමනෙහ් හිටියේ...ඒ උට්ටා ටුක් ටුක් වල වත් යන්න කැමති නැහැනේ...ආපහු යමන් අපි සෙට් එක නෙක්ස්ට් ඉයර් එකේ...:)

    සල්ලි ඕනේ නැ බන්, අෆෝ ටුක් ටුක් කාරයොත් එක්ක යනවට වඩා taxi එකක යන එක ලාබයි, ටුක් ටුක් එකේ ආසාවට දෙපාරයි ගියේ.........