Etisalat 500MB - Rs:3 Daily Rental
Etisalat අලුත් සිම් එකක් සමහර පළාත් වල විකුණනව කියලා, ආරංචියක් ආවා. දන්න කෙනෙක් කියන්න.
campus ඉන්න set එක ,පොඩ්ඩක් විපරම් කරලා බලපල්ලා....
අපිටත් දීපල්ලා....
මට හිතෙන්නෙ North & East දැන සිම් එකක් වෙන්න ඕන. අර මොබිටෙල් 5 එක වගේ.
Last edited:


