මේක අපේ ගෙවල් ගව සන්ගිතයකදී අපේ අයියා කෙනෙක් උගේන් ගේම ඉල්ලපු කෙනෙක්ට වැඩේ දුනා. එත් එක ඔප්පු කරගන්න බැරිවුනා. එක තමයි මම ජිවිතේට බපලු දෙවැනි හා අන්තිමට බලපු සංගීතේ. එතකොට මම 7 වසරේ.
මේකේ මොකක්ද බන් වෙලා තියෙන්නේ... doctors ල සීනි මට්ටම වැඩි වෙන්න බෙහෙත් දෙනකොට දේවගතිවරයා ඇවිත් සීනි මට්ටම අඩුවෙන්න බෙහෙතක් දෙනවද?![]()
මේකේ දේවගැතිවරයා අරුන්ට කාලයක් තිස්සේ සිනි අඩුවෙන බෙහෙත් දීලා තියනවා.
Body ekek eka kotasak widhihata aran gihin winasa kaloth hoyanna amaruiමරපු එකාව පොඩි පොඩියට කපන්න ඕනි
ගෙදර හදන්න ඕනි ඔස්කා මාළු ඉන්න ටැංකි යක්
පොඩියට කපපුව බ්ලෙන්ඩර් කරලා මාළුන්ට දාන්න ඕනි
ලොවෙත් හොයල හමාරයි

ඌ මේක දැක්ක ගමන් දන්නවා මේ ඌ ගැන කියන්නේ සහ මමයි මේ කියන්නේ කියලා..
elakiri eketh innawada eya? 
ඇත්තට මටත් හිතෙන්නේ කොටකෙතන සීන් වල ඇත්ත අපරාධකාරයා තාම අල්ලලා නැතුව ඇති කියලා![]()

මටත් එහෙම හිතෙනවා2013 දී අද්ද්යපනයට 6% ඉලලා පේරාදෙණිය ඉදන් ක්ලානියට කොල්ලෝ පාගමන එද්දී මරපු රුහුනෙයි කැලනියෙයි කොලොදෙනගේ මරණේ. එක හදිස්සි අනතුරක් විදියට තමයි ගියේ. එත් එක කිසිස්සෙත්ම හදිසි අනතුරක් නෙවෙයි
නෙලුවේ ප්‍රියන්තද..?
ඔය කණ්නාඩියා කියන්නේ අමිල චූටි ළඟ හිටිය එකා ද..?
![]()
Ganu kenata 33i
Father ta 67i
34k wadimal kenekta a ganu kena kamathi une salli nathi nisama wenna athi
minihath ekka gihin pare higa kawa nam nambui
ඔව් ඔව් නෙලුවේ පියා ගැන තමයි කීවේ..පොර ලග ප්ලෑන් සම්බන්ධව හිටියේ කන්නාඩියා තමයි..තවමත් පොර වැඩ..වීලයන් මුදලාලි ලග හිටිය කෙනෙක් නෙවෙයි..දැනුත් වැජබෙන පාතාලයට කන්නාඩියා නැතුවම බැරි පොරක්..ඒකයි උගේ විශේශත්වය.දන්න විදියට උගේ විස්තර ප්‍රසිද්ධ නෑ

