පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

waligamaya

Well-known member
  • මේක අපේ ගෙවල් ගව සන්ගිතයකදී අපේ අයියා කෙනෙක් උගේන් ගේම ඉල්ලපු කෙනෙක්ට වැඩේ දුනා. එත් එක ඔප්පු කරගන්න බැරිවුනා. එක තමයි මම ජිවිතේට බපලු දෙවැනි හා අන්තිමට බලපු සංගීතේ. එතකොට මම 7 වසරේ.
     

    waligamaya

    Well-known member
  • 2013 දී අද්ද්යපනයට 6% ඉලලා පේරාදෙණිය ඉදන් ක්ලානියට කොල්ලෝ පාගමන එද්දී මරපු රුහුනෙයි කැලනියෙයි කොලොදෙනගේ මරණේ. එක හදිස්සි අනතුරක් විදියට තමයි ගියේ. එත් එක කිසිස්සෙත්ම හදිසි අනතුරක් නෙවෙයි
     

    waligamaya

    Well-known member
  • මේකේ මොකක්ද බන් වෙලා තියෙන්නේ... doctors ල සීනි මට්ටම වැඩි වෙන්න බෙහෙත් දෙනකොට දේවගතිවරයා ඇවිත් සීනි මට්ටම අඩුවෙන්න බෙහෙතක් දෙනවද? :baffled:

    මේකේ දේවගැතිවරයා අරුන්ට කාලයක් තිස්සේ සිනි අඩුවෙන බෙහෙත් දීලා තියනවා.
     

    waligamaya

    Well-known member
  • මේකේ දේවගැතිවරයා අරුන්ට කාලයක් තිස්සේ සිනි අඩුවෙන බෙහෙත් දීලා තියනවා.

    මේවගෙන එකකින් තමයි නැපෝලියන් බොනපර්ට්ව මරුවා කියල කියනවා එකේදී කරලා තියෙන්නේ අසනික් ක්‍රමයෙන් කෑම හරහා දීම. මේකේ පුජකයා කෑම වලට තමයි බෙහෙත් දාලා තියෙන්නේ මට අතක විදියට
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මරපු එකාව පොඩි පොඩියට කපන්න ඕනි
    ගෙදර හදන්න ඕනි ඔස්කා මාළු ඉන්න ටැංකි යක්
    පොඩියට කපපුව බ්ලෙන්ඩර් කරලා මාළුන්ට දාන්න ඕනි
    ලොවෙත් හොයල හමාරයි
    Body ekek eka kotasak widhihata aran gihin winasa kaloth hoyanna amarui
    kali kapala pihi wala gala blender wala gala hath pole gawama kohen hari kotasak enna puluwan DNA test kaloth
    ape gameth innawa kenek
    eyage wife ge atha balen alluwa kiyala
    issara dhawasak kasippu beela ena welawak balala
    kathi paarak dheela bella kapila wen wennama
    kaththa ehemama aran gihin wena tharaha kaarayekge gedhara wahale hangala
    ehemama adum galawala gini thiyala
    tharaha manussayage lidenma nala horen
    passe dhahayya godaka peralunalu
    ehemama gihin alen nala gedhara gihin
    tharahakarayanta ahila naha idam loku nisa a kale
    passe ballo dala hoyana kota ara tharaha karaya thama ahu wela thiyenne
    nawama ballanta hoyanna bahalu
    dhahayya nawama iita wada hoyanna barilu
    kohoma hari a manussaya beruna
    passe bona kota keepa denekta oka kiyala thibba awurudhu gaanakata passe
    ita passe gamenuth gihin kawuru hari polisiyata kiyawi kiyala bayata
    dan nam aye awith innawa :dull:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Mathews_2.jpg

    Ganu kenata 33i
    Father ta 67i
    34k wadimal kenekta a ganu kena kamathi une salli nathi nisama wenna athi
    minihath ekka gihin pare higa kawa nam nambui
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    patta thred

    අපේ ගෙවල් ගාවත් බෙල්ල කපල උගේ ගෙදරම මිනිහෙක්ව මාරුව. උත එක්ක එකට බීපු උන් කියල කියන්නේ. එත් හොයාගන්න බැරි උනා පොලිසියටත්. එක එහෙමම යට ගියා

    උට කෝල් ආපුවා කෝල් කරපු ය හැමදේම චෙක් කළාලු එත් ඒවගෙන් වත් සකකටයුතු කෙනක් හොයාගන්න බැරි වෙලා
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    2013 දී අද්ද්යපනයට 6% ඉලලා පේරාදෙණිය ඉදන් ක්ලානියට කොල්ලෝ පාගමන එද්දී මරපු රුහුනෙයි කැලනියෙයි කොලොදෙනගේ මරණේ. එක හදිස්සි අනතුරක් විදියට තමයි ගියේ. එත් එක කිසිස්සෙත්ම හදිසි අනතුරක් නෙවෙයි
    මටත් එහෙම හිතෙනවා
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නෙලුවේ ප්‍රියන්තද..?
    ඔය කණ්නාඩියා කියන්නේ අමිල චූටි ළඟ හිටිය එකා ද..?

    ඔව් ඔව් නෙලුවේ පියා ගැන තමයි කීවේ..පොර ලග ප්ලෑන් සම්බන්ධව හිටියේ කන්නාඩියා තමයි..තවමත් පොර වැඩ..වීලයන් මුදලාලි ලග හිටිය කෙනෙක් නෙවෙයි..දැනුත් වැජබෙන පාතාලයට කන්නාඩියා නැතුවම බැරි පොරක්..ඒකයි උගේ විශේශත්වය.දන්න විදියට උගේ විස්තර ප්‍රසිද්ධ නෑ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    Mathews_2.jpg

    Ganu kenata 33i
    Father ta 67i
    34k wadimal kenekta a ganu kena kamathi une salli nathi nisama wenna athi
    minihath ekka gihin pare higa kawa nam nambui


    බන්ධනාගාර බස් එකට නැග්ගම අමුතු චුන් එකක් යනවද ?
    ඉස්සර කාලේ එවුනුත් ඕකට නැග්ගම මර ජොලියෙන් අත වනාවානා යන්නේ
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඔව් ඔව් නෙලුවේ පියා ගැන තමයි කීවේ..පොර ලග ප්ලෑන් සම්බන්ධව හිටියේ කන්නාඩියා තමයි..තවමත් පොර වැඩ..වීලයන් මුදලාලි ලග හිටිය කෙනෙක් නෙවෙයි..දැනුත් වැජබෙන පාතාලයට කන්නාඩියා නැතුවම බැරි පොරක්..ඒකයි උගේ විශේශත්වය.දන්න විදියට උගේ විස්තර ප්‍රසිද්ධ නෑ


    කවුද මේ උඹ කියන කණ්ණාඩියා මම නොදන්න..
    ප්‍රියන්තගේ පුතා දන්නවාද ඔය කියන කෙනා ගැන..?
    මම නොදන්න කෙනෙක් ප්‍රියන්ත එක්ක ඉන්න බෑ බං..අමිල ගැන වුනත් එහෙමයි.
    අඩුම තරමේ අමරේ හරි දන්නවා..ඔය කියන කෙනෙක් මම දන්නේ නෑ.අනික ප්‍රියන්තයාගේ ගේම් කවදාවත් මාස්ටර් ප්ලෑන් වුනේ නෑ.ඌ මොකාද එකා වගේ ගිහින් ගහලා ආවා.ඒවා කලේ ඌ කියලා පොලිසියට නෙවෙයි, තංගල්ල වීඅරකැටිය ඒරියා එකේ පොඩි එවුන්ටත් තේරෙනවා.එහෙම එකේ උඹ කියන ජාතියේ පොරක් ප්‍රියන්ත ළඟ හිටියේ නෑ..:no::no:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මගේ ලගින්ම ඉන්න යාලුවො 6 දෙනාගෙන් 5දෙනෙක්ට මර්ඩර් කේස් තියනවා තනි එකක් නෙවෙයි කේස් 5ක් අනිත් එකාටත් නඩුවක් තියනවා ආයුධයක් අහු වෙලා..ආයුධයක් අහු වෙලත් ඌ රිමන්ඩ් කරේ නෑ..සාක්ශි තිබුනත් නීතියෙන් බේරෙන්න විදි තියනවා..තව පිස්සු ඩයල් එකක් ඉන්නවා හොද කරාටේ කාරයෙක් ඌ මර්ඩර් එකක් ගහලා මාස 6ක ඇතුලේ ඉදලා ඇතුලෙ සෙට් වෙච්ච කොන්ත්‍රාත් එකකට තව මර්ඩර් 3ක් ගැහුවා ඒක නම් නිවුස් වලටත් ගියා..නමුත් දැන් ඌත් එලියේ..මේ වගේ කේස් කොච්චර තියනවද?..අපිටත් ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් තාපාලේ ගැන මාර පිස්සුවක් තිබ්බේ..අත්දැකීම් අනන්තයි..