මල්ලි අවදානෙන් ඉන්න.
රතුවෙනව නම්, බිබිලි දානවනම්, කහනවනම්, බල බලා ඉන්න එපා දොස්තරයෙක් හම්බ වෙන්න.
මොකද්ද මගේ කට ?![]()
Oya thiyenne sinhalen, kihille paththakma rathu wela, germ eka gihillalu......
මල්ලි අවදානෙන් ඉන්න.
රතුවෙනව නම්, බිබිලි දානවනම්, කහනවනම්, බල බලා ඉන්න එපා දොස්තරයෙක් හම්බ වෙන්න.
මොකද්ද මගේ කට ?![]()
Oya thiyenne sinhalen, kihille paththakma rathu wela, germ eka gihillalu......

උඹ ඔය නසනාරි වැඩේට සෙට් වුනේ නෑ නේහ්?Oya thiyenne sinhalen, kihille paththakma rathu wela, germ eka gihillalu......

උඹ ඔය නසනාරි වැඩේට සෙට් වුනේ නෑ නේහ්?
බෙහෙත් ගනින්. ඩොකෙකුට පෙන්නපං වහා ම...
ඔය රට මහා අවජාතක රටක් බං මට හිතෙන හැටියට...
අරක මේ පැත්තේ එන වෙලාවක නිවාඩු පාඩුවේ අරං එන්න. එන්න වෙන්නෙ නැත්තං කියන්න මං ඇවිත් අරං යන්ඥ්ඥං......
ලොකු උපකාරයක් කලේ ඇත්තට ම.....![]()

එල..නිට්ටාවටම සුව කරන් එන්නකෝ...05 ලංකාවට එනවා..6 සිංගප්පූරු යනවා.
![]()

උඹ ඔය නසනාරි වැඩේට සෙට් වුනේ නෑ නේහ්?
බෙහෙත් ගනින්. ඩොකෙකුට පෙන්නපං වහා ම...
ඔය රට මහා අවජාතක රටක් බං මට හිතෙන හැටියට...
අරක මේ පැත්තේ එන වෙලාවක නිවාඩු පාඩුවේ අරං එන්න. එන්න වෙන්නෙ නැත්තං කියන්න මං ඇවිත් අරං යන්ඥ්ඥං......
ලොකු උපකාරයක් කලේ ඇත්තට ම.....![]()

උබ ලාවට වගේ සෙල්ලමක් දාල තියෙනවා පුතා...Oya thiyenne sinhalen, kihille paththakma rathu wela, germ eka gihillalu......

අහ්හ් මූ එහෙනම් ඒකත් උස්සන් ඇවිත් මන් හිතන්නේ...මොකද්ද බැස්ටියක් ගෙන්න ගත්තද?![]()

උබ ලාවට වගේ සෙල්ලමක් දාල තියෙනවා පුතා...![]()
ඩිස්ටි ඩිඩිං කරන්න ඕනිනම් පරිස්සමින් කොරන්න එපෑය.
ඔය හුඹස් අස්සෙ මොන මොන නයි රින්ගනවද කවුද දන්නෙ?
ඒක තමා මූ පටාය වල කොහේ හරි ලැගල තියෙන පාටයි...ඊට පස්සෙ බිබිලි දාපුවම මගේ කට තමා පලි.ඩිස්ටි ඩිඩිං කරන්න ඕනිනම් පරිස්සමින් කොරන්න එපෑය.
ඔය හුඹස් අස්සෙ මොන මොන නයි රින්ගනවද කවුද දන්නෙ?
![]()

ඒක තමා මූ පටාය වල කොහේ හරි ලැගල තියෙන පාටයි...
එක සැරයක් රොබින්සන් ශොපින් මෝල් එකේදි පට්ට ලස්සන කෑලි 4ක් වගේ ඉන්නවා දැක්කා...
අරව එහෙම පට්ට සයිස්..මන් බලන් ඉන්නව දැකල බොසා කියනවා රන්ග ඔය ඔහොම ලස්සනට හිටියට ඔය ඉන්නේ කෙල්ලෝ නෙවෙයි දෙපැත්තටම නැති උන් කියල මට පට්ට නෝන්ඩිය![]()

වෙලාවට කන්න. තෙල් මිරිස් අඩු කරන්න. සිගරට් බොනවද දන්නෙ නෑ බොනවනම් නවත්වන්න. හාඩ් ලිකර් අඩු කරන්න. සෝස්, ශෝට් ඊට්ස්, අච්චාරු කන්න එපා. එලවළු වැඩිපුර කන්න. පොල් වතුර බොන්න. කොහිල, ලුණුවරණ, ගොටුකොල කැද බොන්න. ස්ට්‍රෝං ටී, කෝපි බීම අඩු කරන්න. නිදිමැරීම අඩු කරන්න. බෙහෙත් ඕනි නෑ සනීප වෙනවා. අත්දුටුවයි, ප්රත්යක්ශයි.
...
වැඩි හරියක් ඉන්නෙ ලේඩි බෝයිස්ලා.![]()
ඒකනේ...උන් මාර ලස්සනයි..දැක්කම ආස හිතෙනවා
Matath una bolaw, ara mora mamige kata thama.....

...
ඒක තමා මූ පටාය වල කොහේ හරි ලැගල තියෙන පාටයි...
එක සැරයක් රොබින්සන් ශොපින් මෝල් එකේදි පට්ට ලස්සන කෑලි 4ක් වගේ ඉන්නවා දැක්කා...
අරව එහෙම පට්ට සයිස්..මන් බලන් ඉන්නව දැකල බොසා කියනවා රන්ග ඔය ඔහොම ලස්සනට හිටියට ඔය ඉන්නේ කෙල්ලෝ නෙවෙයි දෙපැත්තටම නැති උන් කියල මට පට්ට නෝන්ඩිය![]()

මම නම් දැන් ඔය හැම එකම හරියටම කරනවා බන්//මේ රතු කරල තියන ඒව ඔක්කොම කෙරෙනවා මාමේ...
වෙලාවට කැවෙන් නෑ...ත්ල් මිරිස් තමා වැඩි හරියක් කැවෙන්නේ, නිදිවැරෙනවා සුපිරියටම,බීම නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ මේ ටිකේ....
මට ගැස්ට්‍රයිටීස් නොහැදී තියන එකයි පුදුමේ....සමහර දවස් වලට උදේ ගෙදරින් කිරි එක බීල ආපුවාම රෑට ගෙදර ගිහින් කනකන් වතුර විතරයි පෙවෙන්නේ![]()

මම නම් දැන් ඔය හැම එකම හරියටම කරනවා බන්//
මන් වින්ද දුක කියන්න තේරෙන්නේ නෑ බන්..
උබටත් උන දවසට තේරෙයි..
මම තුන් වේලම කෑවා යකෝ බලපන් ඒත් හැදුනනේ![]()