බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    මල්ලි අවදානෙන් ඉන්න. :eek:
    රතුවෙනව නම්, බිබිලි දානවනම්, කහනවනම්,
    බල බලා ඉන්න එපා දොස්තරයෙක් හම්බ වෙන්න. :):P

    මොකද්ද මගේ කට ? :baffled:

    Oya thiyenne sinhalen, kihille paththakma rathu wela, germ eka gihillalu......
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Oya thiyenne sinhalen, kihille paththakma rathu wela, germ eka gihillalu......

    ඕකනෙ කියන්නෙ. කොටු පැන්නනම් එහෙම කියන්න ඕනි.:lol:

    කිහිල්ලෙ පැත්තක් රතු වෙන්නෙ කොහෙ හරි බැහල නෑවද? තායිලන්තෙ වතුර අපිරිසිදුයි.. වෝටර් පාක් වුනත් එච්චර පිරිසිදු නෑ.:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Oya thiyenne sinhalen, kihille paththakma rathu wela, germ eka gihillalu......
    උඹ ඔය නසනාරි වැඩේට සෙට් වුනේ නෑ නේහ්?:dull::dull:
    බෙහෙත් ගනින්. ඩොකෙකුට පෙන්නපං වහා ම...
    ඔය රට මහා අවජාතක රටක් බං මට හිතෙන හැටියට...

    අරක මේ පැත්තේ එන වෙලාවක නිවාඩු පාඩුවේ අරං එන්න. එන්න වෙන්නෙ නැත්තං කියන්න මං ඇවිත් අරං යන්ඥ්ඥං......
    ලොකු උපකාරයක් කලේ ඇත්තට ම.....:)
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹ ඔය නසනාරි වැඩේට සෙට් වුනේ නෑ නේහ්?:dull::dull:
    බෙහෙත් ගනින්. ඩොකෙකුට පෙන්නපං වහා ම...
    ඔය රට මහා අවජාතක රටක් බං මට හිතෙන හැටියට...

    අරක මේ පැත්තේ එන වෙලාවක නිවාඩු පාඩුවේ අරං එන්න. එන්න වෙන්නෙ නැත්තං කියන්න මං ඇවිත් අරං යන්ඥ්ඥං......
    ලොකු උපකාරයක් කලේ ඇත්තට ම.....:)

    බලහං කිඹුලා මාමේ. මූ ඩිස්ටි ඩිඩිං කොරල ඇවිත් මගෙ කටට බනිනව. :no:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹ ඔය නසනාරි වැඩේට සෙට් වුනේ නෑ නේහ්?:dull::dull:
    බෙහෙත් ගනින්. ඩොකෙකුට පෙන්නපං වහා ම...
    ඔය රට මහා අවජාතක රටක් බං මට හිතෙන හැටියට...

    අරක මේ පැත්තේ එන වෙලාවක නිවාඩු පාඩුවේ අරං එන්න. එන්න වෙන්නෙ නැත්තං කියන්න මං ඇවිත් අරං යන්ඥ්ඥං......
    ලොකු උපකාරයක් කලේ ඇත්තට ම.....:)

    මොකද්ද බැස්ටියක් ගෙන්න ගත්තද? :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකද්ද බැස්ටියක් ගෙන්න ගත්තද? :lol:
    අහ්හ් මූ එහෙනම් ඒකත් උස්සන් ඇවිත් මන් හිතන්නේ...:P
    එදා කිබුල් විලා එකේදි අර මොකක්ද එකක් ගේන්න කිවුවා මුට කිබුලා අයියා මට ඒකේ නම මතක නෑ:lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උබ ලාවට වගේ සෙල්ලමක් දාල තියෙනවා පුතා...:frown:

    ඊට පස්සෙ බිබිලි දාපුවම මගේ කට තමා පලි.:growl: ඩිස්ටි ඩිඩිං කරන්න ඕනිනම් පරිස්සමින් කොරන්න එපෑය. :)ඔය හුඹස් අස්සෙ මොන මොන නයි රින්ගනවද කවුද දන්නෙ?:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඊට පස්සෙ බිබිලි දාපුවම මගේ කට තමා පලි.:growl: ඩිස්ටි ඩිඩිං කරන්න ඕනිනම් පරිස්සමින් කොරන්න එපෑය. :)ඔය හුඹස් අස්සෙ මොන මොන නයි රින්ගනවද කවුද දන්නෙ?:P
    ඒක තමා මූ පටාය වල කොහේ හරි ලැගල තියෙන පාටයි...:baffled:
    එක සැරයක් රොබින්සන් ශොපින් මෝල් එකේදි පට්ට ලස්සන කෑලි 4ක් වගේ ඉන්නවා දැක්කා...
    අරව එහෙම පට්ට සයිස්..මන් බලන් ඉන්නව දැකල බොසා කියනවා රන්ග ඔය ඔහොම ලස්සනට හිටියට ඔය ඉන්නේ කෙල්ලෝ නෙවෙයි දෙපැත්තටම නැති උන් කියල මට පට්ට නෝන්ඩිය:baffled::oo:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක තමා මූ පටාය වල කොහේ හරි ලැගල තියෙන පාටයි...:baffled:
    එක සැරයක් රොබින්සන් ශොපින් මෝල් එකේදි පට්ට ලස්සන කෑලි 4ක් වගේ ඉන්නවා දැක්කා...
    අරව එහෙම පට්ට සයිස්..මන් බලන් ඉන්නව දැකල බොසා කියනවා රන්ග ඔය ඔහොම ලස්සනට හිටියට ඔය ඉන්නේ කෙල්ලෝ නෙවෙයි දෙපැත්තටම නැති උන් කියල මට පට්ට නෝන්ඩිය:baffled::oo:

    වැඩි හරියක් ඉන්නෙ ලේඩි බෝයිස්ලා. :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    වෙලාවට කන්න. තෙල් මිරිස් අඩු කරන්න. සිගරට් බොනවද දන්නෙ නෑ බොනවනම් නවත්වන්න. හාඩ් ලිකර් අඩු කරන්න. සෝස්, ශෝට් ඊට්ස්, අච්චාරු කන්න එපා. එලවළු වැඩිපුර කන්න. පොල් වතුර බොන්න. කොහිල, ලුණුවරණ, ගොටුකොල කැද බොන්න. ස්ට්‍රෝං ටී, කෝපි බීම අඩු කරන්න. නිදිමැරීම අඩු කරන්න. බෙහෙත් ඕනි නෑ සනීප වෙනවා. අත්දුටුවයි, ප්‍රත්යක්ශයි.

    මේ රතු කරල තියන ඒව ඔක්කොම කෙරෙනවා මාමේ:(...

    වෙලාවට කැවෙන් නෑ...ත්ල් මිරිස් තමා වැඩි හරියක් කැවෙන්නේ, නිදිවැරෙනවා සුපිරියටම,බීම නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ මේ ටිකේ....

    මට ගැස්ට්‍රයිටීස් නොහැදී තියන එකයි පුදුමේ....සමහර දවස් වලට උදේ ගෙදරින් කිරි එක බීල ආපුවාම රෑට ගෙදර ගිහින් කනකන් වතුර විතරයි පෙවෙන්නේ:dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    ඒක තමා මූ පටාය වල කොහේ හරි ලැගල තියෙන පාටයි...:baffled:
    එක සැරයක් රොබින්සන් ශොපින් මෝල් එකේදි පට්ට ලස්සන කෑලි 4ක් වගේ ඉන්නවා දැක්කා...
    අරව එහෙම පට්ට සයිස්..මන් බලන් ඉන්නව දැකල බොසා කියනවා රන්ග ඔය ඔහොම ලස්සනට හිටියට ඔය ඉන්නේ කෙල්ලෝ නෙවෙයි දෙපැත්තටම නැති උන් කියල මට පට්ට නෝන්ඩිය:baffled::oo:

    බලපන් උඹ ඒ කාලේ ඉඳලම සීන් එකේ නෙහ්....:P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ රතු කරල තියන ඒව ඔක්කොම කෙරෙනවා මාමේ:(...

    වෙලාවට කැවෙන් නෑ...ත්ල් මිරිස් තමා වැඩි හරියක් කැවෙන්නේ, නිදිවැරෙනවා සුපිරියටම,බීම නම් ටිකක් අඩු වෙලා තියෙන්නේ මේ ටිකේ....

    මට ගැස්ට්‍රයිටීස් නොහැදී තියන එකයි පුදුමේ....සමහර දවස් වලට උදේ ගෙදරින් කිරි එක බීල ආපුවාම රෑට ගෙදර ගිහින් කනකන් වතුර විතරයි පෙවෙන්නේ:dull:
    මම නම් දැන් ඔය හැම එකම හරියටම කරනවා බන්//
    මන් වින්ද දුක කියන්න තේරෙන්නේ නෑ බන්..
    උබටත් උන දවසට තේරෙයි..
    මම තුන් වේලම කෑවා යකෝ බලපන් ඒත් හැදුනනේ:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම නම් දැන් ඔය හැම එකම හරියටම කරනවා බන්//
    මන් වින්ද දුක කියන්න තේරෙන්නේ නෑ බන්..
    උබටත් උන දවසට තේරෙයි..
    මම තුන් වේලම කෑවා යකෝ බලපන් ඒත් හැදුනනේ:baffled:

    :baffled::baffled:

    මට කොහොමත් අනිවා වේල් දෙකයි කැවෙන්නේ බං බොහෝ දුරට...සමහර දාට එක වේලයි...ඒකත් අවේලාවේ....:dull: