mulma gon wade thama NOKIA name eka phone walin ayin karapu eka...deka thama meka



mulma gon wade thama NOKIA name eka phone walin ayin karapu eka...deka thama meka



මෙහෙම ගියොත් බ්ලැක් බෙරි වලට උන දේ
තම වින්ඩොස් වලටත් වෙන්නෙ.
මේකෙ ඉන්න උන් මාත් ඇතුලුව වින්ඩෝස් වලට
ආදරෙයි බං.
ඒකයි උන් අඩු පාඩු හදා ගන්නම හදන්නෙ
ප්‍රතික්ශේම නොකර.
මොකද යන රැල්ලටම ෆෝන් නොගෙන
වෙනම කොටසක් තමා වින්ඩෝස් ගන්න
නැතිව වැරදි නොදකිනව නෙවෙයි බං.
දැං කොහෙවත් ඉන්න උන් ඇවිත් කෑ
ගහයි මෙතන...






official demmama thama ban awula awe.
official dala man me weddi 3 parak reset kala.
eka parak key board weda ne
anik para sim dekatama msg en ne.
ayeth mokakda ekak nisa ohoma reset kala.
epa wen nadda kiyapanko




ඒක කැත වැඩේ තමයි බං..
මයික්‍රොසොෆ්ට් කාරයා හිතන්නේ තමන් ගැන විතරයි..
අපි වින්ඩෝස් ෆෝන් ගැන කෑගැහුවට ඒ උට්ටොන්ට ගානක්වත් නෑ.
වින්ඩෝස් ෆෝන් තිබ්බත් එකයි නැතත් එකයි වගේ..

අකිල මචන් අර උබ රෙකමන්ඩ් කරන ෆෝන් ශොප් එකේ නම මොකක්ද? උන් සොෆ්ට්ලොජික් වොරන්ටි දෙනවද?
…වෙබ් සයිට් එකත් දාපන්කෝ
ඊයේ ක්‍රෙස්කෑට් එකේ කෙයාර් එකට අරන් ගියාම කිවුවා සර්විස් පොයින්ට් එක තියෙන්නේ ඩුබ්ලිකේශන් රෝඩ් එකේ කියලා එතනට දෙන්න අද යනවා. බෑරි වෙලා හරි හදන්න බෑ කිවුවොත් අලුත් එකක් ගන්න බලන්න ඔනේ බන් . ඒකයි ඈහුවේ. මෙ ශොප් එක එම් සී එකේද තියෙන්නේ බන්.ඩිවයින්ස් එක හොදයි මචන්.
ඕන තරම් ෆෝන්ස් අරන් තියනවා.
කම්පැනි වොරන්ටි දෙන්නේ උන්.
සිoහල කඩයක් මචන්.
http://mymobile.lk/contact.php
සයිට් එකෙන් ගනන් බලන්න එපා.
කෝල් එකක් දීලා අහපන් මචන්.
මොකක්ද ගන්න හිතන් ඉන්නේ?
520 එකට මොකෝ උනේ?
ඊයේ ක්‍රෙස්කෑට් එකේ කෙයාර් එකට අරන් ගියාම කිවුවා සර්විස් පොයින්ට් එක තියෙන්නේ ඩුබ්ලිකේශන් රෝඩ් එකේ කියලා එතනට දෙන්න අද යනවා. බෑරි වෙලා හරි හදන්න බෑ කිවුවොත් අලුත් එකක් ගන්න බලන්න ඔනේ බන් . ඒකයි ඈහුවේ. මෙ ශොප් එක එම් සී එකේද තියෙන්නේ බන්.
කීයක් යයිද උබ හිතන හෑටියටඕක හදන්න පුලුවන් මචන්.
ඒකේ කිසිම ඩවුට් එකක් නෑ.
එම් සි එකේ මචන් තියෙන්නේ ඩිවයින්ස් එක.
520 එක දැන් පරණයිනේ මචන් කොහොමත්.
අලුත් එකකට යන්න බලපන් දැන්.
කීයක් යයිද උබ හිතන හෑටියට
…උබ කියන කතාවත් ඈත්ත බන්
උපරිම උනොතින් රු.3500.00 වගේ යාවි බන්.
mona screen ekada enneiye ra mama aluth update eka download kara. ita passe install wenna damma. etakota restart wenawa neh. ita passe menne me screen eka enawa "" mekata mokada karanne akila ayye?
[/CENTER]