Aniwa Saree thamai..
sri D Member Feb 2, 2016 5,843 765 0 university Mar 30, 2016 #21 Aniwa Saree thamai.. Reactions: කෑප්ටන් Jack Sparrow
Ashman Well-known member Jul 16, 2014 8,063 2,442 113 kurunegala Mar 30, 2016 #22 රජයේ එකක් නිසා සාරියක්ම ඇඳන් යන්න කියන්න Reactions: කෑප්ටන් Jack Sparrow
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Mar 31, 2016 #23 Ysa Karu said: හි..හි...කොහොම යවන්ඩ නේද ඉතින්....සාරිය ඉතින් අඳින්නම වෙනවනේ...කොහොමත් සාරි ඇනදම මට නන් කෙල්ලෝ ලස්සනයි අර කිට මරනවට වඩා... Click to expand... අනිවා මචන්. පට්ට සරලයි. Podi Dagaya said: සාරි ඇදගෙන යනවානම් වඩාත් සුදුසුයි Click to expand... එල මචන්. hiro_nakamura said: hmm Click to expand... kepu said: aniwaryenma saree eka ho osariya andagena yanna kiyanna.mokada ethakotha thamai professional gathiya penne.osariyak andinawanam wada hondai Click to expand... එල මචන් කියන්නම්, එත් ඔසරිය නම් අනේ මන්ද මචන් සාරියටත් කුරු කුරුව. casper88 said: saree thamayi match wenne ban. Click to expand... එල මචන්. sudumalli2009 said: ගොඩක් ලොකුවට බලන්නේ නෑ ඒ උනාට වැදගත් විදියට චාම් ගැලපෙන් සාරියක් ඇදගෙන ගියාම ශේප්... මොකක්ද ඉන්ටර්විව් එක...? Click to expand... පරිපාලන මචන්. sri D said: Aniwa Saree thamai.. Click to expand... එල මචන්. Ashman said: රජයේ එකක් නිසා සාරියක්ම ඇඳන් යන්න කියන්න Click to expand... එල මචන්, තැන්ක්ස් කස්ටියගේම කමෙන්ට්ස් වලට. රේප් දෙන්න පුළුවන් හැමෝටම දීලා සැලකුවා. Reactions: kepu and sudumalli2009
Ysa Karu said: හි..හි...කොහොම යවන්ඩ නේද ඉතින්....සාරිය ඉතින් අඳින්නම වෙනවනේ...කොහොමත් සාරි ඇනදම මට නන් කෙල්ලෝ ලස්සනයි අර කිට මරනවට වඩා... Click to expand... අනිවා මචන්. පට්ට සරලයි. Podi Dagaya said: සාරි ඇදගෙන යනවානම් වඩාත් සුදුසුයි Click to expand... එල මචන්. hiro_nakamura said: hmm Click to expand... kepu said: aniwaryenma saree eka ho osariya andagena yanna kiyanna.mokada ethakotha thamai professional gathiya penne.osariyak andinawanam wada hondai Click to expand... එල මචන් කියන්නම්, එත් ඔසරිය නම් අනේ මන්ද මචන් සාරියටත් කුරු කුරුව. casper88 said: saree thamayi match wenne ban. Click to expand... එල මචන්. sudumalli2009 said: ගොඩක් ලොකුවට බලන්නේ නෑ ඒ උනාට වැදගත් විදියට චාම් ගැලපෙන් සාරියක් ඇදගෙන ගියාම ශේප්... මොකක්ද ඉන්ටර්විව් එක...? Click to expand... පරිපාලන මචන්. sri D said: Aniwa Saree thamai.. Click to expand... එල මචන්. Ashman said: රජයේ එකක් නිසා සාරියක්ම ඇඳන් යන්න කියන්න Click to expand... එල මචන්, තැන්ක්ස් කස්ටියගේම කමෙන්ට්ස් වලට. රේප් දෙන්න පුළුවන් හැමෝටම දීලා සැලකුවා.
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද Mar 31, 2016 #24 sidathsaumya said: bump Click to expand... Sheenmax said: BUMP Click to expand... තැන්ක්ස් මචන්ලා හැමෝටම. උපදෙස් විදිහට නම් සාරි අදින එක හොදයි වගේ, එක නිසා හෙට සාරි අදිවී.
sidathsaumya said: bump Click to expand... Sheenmax said: BUMP Click to expand... තැන්ක්ස් මචන්ලා හැමෝටම. උපදෙස් විදිහට නම් සාරි අදින එක හොදයි වගේ, එක නිසා හෙට සාරි අදිවී.
thilihare Well-known member Apr 30, 2013 6,685 742 113 Kandy Mar 31, 2016 #25 Jaya wewa Bro Bump Reactions: කෑප්ටන් Jack Sparrow