රජයේ ආයතනයක ඉන්ටවිව් Help

හි..හි...කොහොම යවන්ඩ නේද ඉතින්....සාරිය ඉතින් අඳින්නම වෙනවනේ...කොහොමත් සාරි ඇනදම මට නන් කෙල්ලෝ ලස්සනයි අර කිට මරනවට වඩා...

:lol::lol:
අනිවා මචන්.
පට්ට සරලයි. :yes:

සාරි ඇදගෙන යනවානම් වඩාත් සුදුසුයි

එල මචන්.


aniwaryenma saree eka ho osariya andagena yanna kiyanna.mokada ethakotha thamai professional gathiya penne.osariyak andinawanam wada hondai

එල මචන් කියන්නම්, එත් ඔසරිය නම් අනේ මන්ද මචන් සාරියටත් කුරු කුරුව.

saree thamayi match wenne ban.

එල මචන්.

ගොඩක් ලොකුවට බලන්නේ නෑ ඒ උනාට වැදගත් විදියට චාම් ගැලපෙන් සාරියක් ඇදගෙන ගියාම ශේප්... මොකක්ද ඉන්ටර්විව් එක...?

පරිපාලන මචන්. :)

Aniwa Saree thamai..

එල මචන්.

රජයේ එකක් නිසා සාරියක්ම ඇඳන් යන්න කියන්න
එල මචන්, තැන්ක්ස් කස්ටියගේම කමෙන්ට්ස් වලට. රේප් දෙන්න පුළුවන් හැමෝටම දීලා සැලකුවා.