ඒක තමයි උබට අසනීපයක් නැති එක පුදුමයි...
කාපන් බන් හරියට බිවුවත් කමක් නෑ![]()

ඒක තමයි උබට අසනීපයක් නැති එක පුදුමයි...
කාපන් බන් හරියට බිවුවත් කමක් නෑ![]()

සංවේගයෙන් දැනුම් දෙමි.... මාගේ බේබදු කම ඊයේ සිට අත හැරියෙමි..... ෆීලින්ග් හැපී...!!!
හය්යූ. මෙතනෙ සමයං කියවලා අමිලය උදව් කරන එකත් නවත්වයිද දන්නේ නෑ.![]()

සංවේගයෙන් දැනුම් දෙමි.... මාගේ බේබදු කම ඊයේ සිට අත හැරියෙමි..... ෆීලින්ග් හැපී...!!!

ඊයේ වෙච්ච පොඩි සීන් එකක් නිසා ආයේ බොන්නේ නෑ කියලා හිතුවා.... 
අර කෙල්ල සෙට් උනා නේහ්. මම මෝර කිව්ව වගේ කියන්නම්![]()

අම්ම්ම් එයා සම්බන්ධයි.... ඇත්තටම අයියේ ඊයේ රෑ මම නසරානි වෙන්න ගහලා එයාට කෝල් එකක් ගත්තා... මගේ අතින් එයාගේ හිත රිදවෙන දේවල් වගයක් කියවුනා....
අද වෙද්දි තරහයි... යාන්තම් ලාවට ශේප් දැන් වෙද්දි.......
මම එයාට ආදරයක් නැතෙත් නෑ..
නමුත් අපි කවදාවත් එක් වෙන්නෙ වත් ආදරේ කරන්නේවත් නෑ..
. එයත් වෙන එකෙක් බඳිවී.. මමත් කෙනෙක් බඳීවී...
හැබැයි එයා මගේ හදවතේ කොහෙදෝ තැනක නැවතුනා..... මට හිතුනා නිකන් බීලා ඇයි වල්මත් වෙන්නේ කියලා... මෙච්චර කාලෙකට එයත් එක්ක තිබිච්ච හොඳ හිත පළුදු උනා... මට ඒකට පට්ට දුකයි අයියේ... 

බිව්ව නිසානේ මම එහෙම එයාට බැන්නේ... මට හිතුනා ඒ නිසා ආයේ බොන්නේ නෑ කියලා...

සංවේගයෙන් දැනුම් දෙමි.... මාගේ බේබදු කම ඊයේ සිට අත හැරියෙමි..... ෆීලින්ග් හැපී...!!!
අම්ම්ම් එයා සම්බන්ධයි.... ඇත්තටම අයියේ ඊයේ රෑ මම නසරානි වෙන්න ගහලා එයාට කෝල් එකක් ගත්තා... මගේ අතින් එයාගේ හිත රිදවෙන දේවල් වගයක් කියවුනා....
අද වෙද්දි තරහයි... යාන්තම් ලාවට ශේප් දැන් වෙද්දි.......
මම එයාට ආදරයක් නැතෙත් නෑ..
නමුත් අපි කවදාවත් එක් වෙන්නෙ වත් ආදරේ කරන්නේවත් නෑ..
. එයත් වෙන එකෙක් බඳිවී.. මමත් කෙනෙක් බඳීවී...
හැබැයි එයා මගේ හදවතේ කොහෙදෝ තැනක නැවතුනා..... මට හිතුනා නිකන් බීලා ඇයි වල්මත් වෙන්නේ කියලා... මෙච්චර කාලෙකට එයත් එක්ක තිබිච්ච හොඳ හිත පළුදු උනා... මට ඒකට පට්ට දුකයි අයියේ...
බිව්ව නිසානේ මම එහෙම එයාට බැන්නේ... මට හිතුනා ඒ නිසා ආයේ බොන්නේ නෑ කියලා...
![]()

කේ.ජී.බීඅම්ම්ම් එයා සම්බන්ධයි.... ඇත්තටම අයියේ ඊයේ රෑ මම නසරානි වෙන්න ගහලා එයාට කෝල් එකක් ගත්තා... මගේ අතින් එයාගේ හිත රිදවෙන දේවල් වගයක් කියවුනා....
අද වෙද්දි තරහයි... යාන්තම් ලාවට ශේප් දැන් වෙද්දි.......
මම එයාට ආදරයක් නැතෙත් නෑ..
නමුත් අපි කවදාවත් එක් වෙන්නෙ වත් ආදරේ කරන්නේවත් නෑ..
. එයත් වෙන එකෙක් බඳිවී.. මමත් කෙනෙක් බඳීවී...
හැබැයි එයා මගේ හදවතේ කොහෙදෝ තැනක නැවතුනා..... මට හිතුනා නිකන් බීලා ඇයි වල්මත් වෙන්නේ කියලා... මෙච්චර කාලෙකට එයත් එක්ක තිබිච්ච හොඳ හිත පළුදු උනා... මට ඒකට පට්ට දුකයි අයියේ...
බිව්ව නිසානේ මම එහෙම එයාට බැන්නේ... මට හිතුනා ඒ නිසා ආයේ බොන්නේ නෑ කියලා...
![]()
මේ ටික කියෙව්වාම මට බොන්න හිතුන කියහංකෝ ඉතින්![]()
හැබැයි ආයේ කෙල්ලෙක් ඉන්න දාක ලොවෙත් බීල නම් පෝන් එක නම් අල්ලන්නේ නෑ... නෑ නෑ නෑමයි.... 

mean eka mokadda... mata therune na.....ගෑනුන්ටම නෙවෙයි !![]()

බොමු බන්..හැබැයි ආයේ කෙල්ලෙක් ඉන්න දාක ලොවෙත් බීල නම් පෝන් එක නම් අල්ලන්නේ නෑ... නෑ නෑ නෑමයි....
![]()