බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    මම නම් දැන් ඔය හැම එකම හරියටම කරනවා බන්//
    මන් වින්ද දුක කියන්න තේරෙන්නේ නෑ බන්..
    උබටත් උන දවසට තේරෙයි..
    මම තුන් වේලම කෑවා යකෝ බලපන් ඒත් හැදුනනේ:baffled:

    උදේට කන එක පරක්කු වුනොත් කේස්...:yes::yes:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඕකනෙ කියන්නෙ. කොටු පැන්නනම් එහෙම කියන්න ඕනි.:lol:

    කිහිල්ලෙ පැත්තක් රතු වෙන්නෙ කොහෙ හරි බැහල නෑවද? තායිලන්තෙ වතුර අපිරිසිදුයි.. වෝටර් පාක් වුනත් එච්චර පිරිසිදු නෑ.:no:

    Water park eken nawa eken thama seen eka enna aththe!

    උඹ ඔය නසනාරි වැඩේට සෙට් වුනේ නෑ නේහ්?:dull::dull:
    බෙහෙත් ගනින්. ඩොකෙකුට පෙන්නපං වහා ම...
    ඔය රට මහා අවජාතක රටක් බං මට හිතෙන හැටියට...

    අරක මේ පැත්තේ එන වෙලාවක නිවාඩු පාඩුවේ අරං එන්න. එන්න වෙන්නෙ නැත්තං කියන්න මං ඇවිත් අරං යන්ඥ්ඥං......
    ලොකු උපකාරයක් කලේ ඇත්තට ම.....:)

    Niwadu paduwe ussan malabe machan eka paththe ennam....

    බලහං කිඹුලා මාමේ. මූ ඩිස්ටි ඩිඩිං කොරල ඇවිත් මගෙ කටට බනිනව. :no:

    උබ ලාවට වගේ සෙල්ලමක් දාල තියෙනවා පුතා...:frown:

    ඊට පස්සෙ බිබිලි දාපුවම මගේ කට තමා පලි.:growl: ඩිස්ටි ඩිඩිං කරන්න ඕනිනම් පරිස්සමින් කොරන්න එපෑය. :)ඔය හුඹස් අස්සෙ මොන මොන නයි රින්ගනවද කවුද දන්නෙ?:P

    කොහෙද මන්දා සවාරියක් දාල නේද ආවේ මාමේ:shocked::shocked::shocked::shocked:...

    නරකද මෝර මාමි කිව්ව වගේ ලේ එකක් චැක් කොරගත්තොත්:(

    Disti didin kara nan duka na, karapu ewun thundena hodata innawa, nokarapu matama thama redda meka hadune, beheth gaththa dan nan una bahala.....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :baffled::baffled:

    මට කොහොමත් අනිවා වේල් දෙකයි කැවෙන්නේ බං බොහෝ දුරට...සමහර දාට එක වේලයි...ඒකත් අවේලාවේ....:dull:
    ඒක තමයි උබට අසනීපයක් නැති එක පුදුමයි...:lol:
    කාපන් බන් හරියට බිවුවත් කමක් නෑ:growl:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අහ්හ් මගේ කවර් එකත් ගන්න පුලුවන් නෙහ් එහෙනම්:)
    :).බොතලයකුත් අරගෙනම යමන් එහෙනම් කිබුල බැහැදකින්න:P
    Elaz.....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ෆර්ෆියුම් එකක් වගේ බෝතලේ.....
    …මාමේ අයිෆල් ටවර් එක වගේ තියෙන බෝතලයකුත් තියෙනවා නේද මම දෑකලා තියෙනවා
    අනේ උබ දැකල තියෙන අයිෆල් කුලුණ...:frown::lol: