පලයන් යන්න ගල් පේරා...
උට පාඩුවේ ඉන්න දීපං ගල් රංගුවා. ඌ උගේ බිරිඳයි පොඩි එකයි එක්ක පාඩුවේ ජිවිතේ ගෙවනවා. අහිංසක කුරුලු කූඩු කඩාකප්පල් කරන්න එපා!!!![]()
අමිල අයියා උබේ සබ්ජෙට් එකේ නෑ

පලයන් යන්න ගල් පේරා...
උට පාඩුවේ ඉන්න දීපං ගල් රංගුවා. ඌ උගේ බිරිඳයි පොඩි එකයි එක්ක පාඩුවේ ජිවිතේ ගෙවනවා. අහිංසක කුරුලු කූඩු කඩාකප්පල් කරන්න එපා!!!![]()

ඒක තමා ඌරෝ උබට කිවුවේ..
මොකද කියන්නේ ගසමුද අඩියක් ලාවට වගේ![]()


අනේ උබේ බිසී...
අද ඉඳන් අවුරුදු එක දිගටම පට්ට බිසී බන්..
අද මේ මැච් එක බලාගන්න ට්රයි එකක් දෙන්නේ කොහොම හරි..
වර්ල්ඩ් කප් සෙමියක් මිස් කරන්නේ කොහොමද?



මෝර මාමි මේ ඉරිදා ලංකාවට එනෝ...![]()

මෝර මාමි මේ ඉරිදා ලංකාවට එනෝ...![]()

අනේ උබේ බිසී...
මොකෙක් හරි සෙට් කරන් බොනවා මම...
උබලට කවද්ද නිවාඩු බන්...මම 9 ගෙදර ගිහින් 17 එන්නේ ආපහු![]()

කවුද කිව්වෙ? මම එන්නෙ අගහරුවාදා. බදාද සිංග යනව ආයෙ.![]()

මේ පාර වත් කකුළුවෝ කරිය හදල දීපන් ඈ![]()
බඩ යනවා උබලට මම නැතුව සෙටමෝල් තිබ්බොත්...ඊලඟ සෙටමෝල 11 සහෝ..
රිදෙයි දැන්
17 නෑවිත්ම ඉන්න බැරිද??
රිදුනා බන්. ඉස්සර අවුරුද්දට ඉස්කෝලේ නිවාඩු හම්බවෙලා මාතර ආච්චිඅම්මා බලන්න යන හැටි මතක් උනා. අපේ ජීවිත දැන් කාලකන්නි වෙලා බන්.

උඹට අදාලද? ඒක අපි දෙන්නා බලාගන්නම්.
ෆුඩ්සිටියෙ ඉන්නවා ටොම්බා සයිස් කකුලුවෝ.. මිරිසට උයලා දෙනවා..
...
...උන්දැට එපාම කෙරෙව්ව නේද මේකෙ උන්ට කකුළුවෝ උයන හැටි කියා දෙන්න ගිහින්ඊලඟ සෙටමෝල 11 සහෝ..
රිදෙයි දැන්
17 නෑවිත්ම ඉන්න බැරිද??

I was mezmerized by the sight of this sail boat at kachateevu as i have heard about my arogant cocky great, great grand father JD Lacerus Appuhamy who was the coxwain of "Sunday Kappal " on his anual pilgrimage to madhu. one fine day when i get rid of all this obligations i wish to sail in his honor !!!!!!!!
"Wing Commander Amitha Jayamaha - Sri Lanka Air Force"
ah aiya enawada SL... asaneepaya ikmanata saneepa kara ganna aiye11 රෑ බන් මම ආපහු එන්නෙ.![]()

අහ්හ් අමිල අයියා...පොර ඉතින් මගේ ෆ්රෙඩා නෙහ්..
පොර ගිය සැරේට කලින් සැරේ එද්දි අපිට චොකෝ ගෙනාවා නෙහ් කන්නත්..![]()



එපා වී සිටිමි!
එපා වී සිටිමි!
ෆේස් බුක් දැම්මේ