බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

අඩෝ උපාසක..
කරුණාකරලා දේශාන්ට එක ෆේස් බුක්එ කවුන්ට් එකකුයි ශශීට තව එකවුන්ට් එකකුයි හදනවද පීස්... අනේ පීස්... :dull:
සහජීවනේ යකෝ සහජීවනේ

අනික කුරුණෑගලට මොන කකුලුවොද බං??
උඹලා ඔය තලගොයෙක්, මීමින්නෙක්, වවුලෙක් මරන් කාලා හිටපං :lol:

සමයං දොඩවන්න රිදෙයි..

කෑ*ම කට් එක යකෝ
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දාපු පෝස්ට් එකක් ගෙඩිය පිටින්ම ඩිලීට් කරන්නේ කොහොමද මචංලා :rolleyes:

    රයිඩරයා තාම මොගංල් වෙලා ඉන්නේ ලිං වතුර පෙවිලා :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹලා අර පර්ෆෙක්ට් විදියට මිනී මරණ ත්‍රෙඩ් එක කියෙව්වද බං..... තව තිබුනා මල්ශාලා වල වැඩ කරන අය ලබන අත්දැකීම් ගැන ත්‍රෙඩ් එකකුත්.... පට්ටම ත්‍රෙඩ් දෙක ...පොඩ්ඩක් කියවපල්ල:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹලා අර පර්ෆෙක්ට් විදියට මිනී මරණ ත්‍රෙඩ් එක කියෙව්වද බං..... තව තිබුනා මල්ශාලා වල වැඩ කරන අය ලබන අත්දැකීම් ගැන ත්‍රෙඩ් එකකුත්.... පට්ටම ත්‍රෙඩ් දෙක ...පොඩ්ඩක් කියවපල්ල:)

    මල් ශාලා ත්‍රෙඩ් එක නම් සුපිරි ඈ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රයිඩරයා තාම මොගංල් වෙලා ඉන්නේ ලිං වතුර පෙවිලා :lol:


    අනේ නෑ බං.... මට ඩිලීට් කරගන්න පෝස්ට් එකක් නෑ...සමහර උන් එහෙම ඩිලීට් කරනවා දැකල තියනවා....ඒකයි ඇහුවේ:)....


    ළිඳේම ඉන්න අපිට ළිං වතුර ගැන කියාදෙන්න එන්න එපා මහත්තයෝ....:rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔවු උබට එහෙම කරන්නම ඕනේ, උබ එක සෙටමෝලකටවත් ආවේ නෑනේ :frown:
    :growl:


    :growl::growl::growl::growl::growl::growl::growl:

    :angry::angry::angry::angry::angry:

    සෙටමෝල් ගැන කතාව නවත්තනවද හොඳ හිතිං...නැත්තං ආයේ දුවං එයි හූ තියාන
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    gone girl ෆිල්ම් එක බලපන්කෝ මම කියනවට. ගෑනියෙක් ගේමක් දෙන සීන් එකක්



    ෆිල්ම් බැලෙන් නෑ මාමේ:no:...

    අරවා මේ ලංකාවේ බුවාල දෙන ගේම් ගැන තියෙන්නේ...මැතිව් පීරිස් සීන් එක එහෙමත් එකෙක් දාල තිබ්බා
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමි උදේට කටුනායක ඉඳන් ගෙදර යන්නේ අපේ ගේ ගාවින්ලු. මම ඉන්නවා උදේට සරම ගහගෙන දත් මැද මැද පාරට වෙලා. :p

    අගහරුවාදා උදේ.. වැඩට යන්නෙ නැද්ද කුකුලො?

    ජබුක්!
     
    ෆිල්ම් බැලෙන් නෑ මාමේ:no:...

    අරවා මේ ලංකාවේ බුවාල දෙන ගේම් ගැන තියෙන්නේ...මැතිව් පීරිස් සීන් එක එහෙමත් එකෙක් දාල තිබ්බා

    :dull:

    ඔවු බන් මම දන්නවා ඒ සීන් එක
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL

    "යකෝ.. දෙමළෙන් රාල් කියන්නේ ඉස්සට. උඹ රා කියලා කියනකොට උං හිතලා තියෙන්නේ උඹ ඉස්සෝ හොයනවා කියලා. ඌ උඹට දෙමළෙන් කීවේ පොඩි ඉස්සෝ තමා අද තියෙන්නේ ලොකු ඉස්සෝ නෑ කියන එක. තෝත් ඉතිං ලෝඩ් පකීර් වගේ ගියානේ රා හොයන්න. ඇද්ද උඹට? "

    බොරයා ඒක කීවා විතරයි වෑන් එකේ ඔක්කොම උං පොල් පොදියට හිනා වෙන්න ගත්තා..

    මගේ රා බීමේ ආසාව එතනින්ම අහවර උනා...


    Hikz casuarina beach awata badu have thama machan, porawal enawa ahagena apen, api giya welaweth ekek awith ahuwa oneda kiyala. api gaththe na, eth api nawathuna thana pora galumak withara genath dunna :P:rolleyes: biwwe na ban gaday :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒව නම් ළගදි පැක් කරපු ඒවා මචං....
    මොකක් හරි වැඩක් යන විදියක් පේන්නේ......

    :dull: :dull:
    මට අයියන්ඩි දන්න එකෙන් දශමයක්වත් :baffled: දන්නේ නැති උනාට ඕක හිතුනා. අලුත් පාටයි නේහ්.. :dull:
    අරූව අල්ලලා පණ පිටින් ඇඟිලි එක එක කපලා ඇහුවා නම් කියාවි..
    මම යමි.. නාවුක හමුදාවට නැති නම් ගුවන් හමුදාවට ;)