කෝච්චි~පෙරේරා

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියම trd එකනෙ බ්‍රෝ.
    ඔයා ගිහින් නැති කෝච්චි මේ ළඟක් වෙනකම් කැළණි වැලි රෝඩ් එකේ ගියා.දැන් යන්නෙ නැද්ද.
    මමත් ආසම උඩරට යන්න තමා.ඔයා පට්ටිපොල දාල තිබ්බ්නේ ඒකනේ ලංකාවෙ උඩින්ම පිහිටි ස්ටේෂන් එක.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Loweth ne Lowi Gaheth Ne.. MAXA Paara Malli...

    Thanks

    wow........ :cool::cool::cool::cool: nice 4tos :cool::cool::cool::cool:

    :yes:

    gr8 post macho :D
    thnx 4 sharing
    rep+

    Thanks

    නියම trd එකනෙ බ්‍රෝ.
    ඔයා ගිහින් නැති කෝච්චි මේ ළඟක් වෙනකම් කැළණි වැලි රෝඩ් එකේ ගියා.දැන් යන්නෙ නැද්ද.
    මමත් ආසම උඩරට යන්න තමා.ඔයා පට්ටිපොල දාල තිබ්බ්නේ ඒකනේ ලංකාවෙ උඩින්ම පිහිටි ස්ටේෂන් එක.

    පොඩි නිවැරදි කිරීමක් මචං. මේ උඹ කියන කෝච්චිය නෙමෙයි. මේක මේ කතාකරන කෝච්චිය යන්නේ සංචාරකයන් වෙනුවෙන්. කැළණිවැලි මාර්ගයේ යන එක වෙන එකක්. ස්තුතියි යාලුවා. :yes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නියම trd එකනෙ බ්‍රෝ.
    ඔයා ගිහින් නැති කෝච්චි මේ ළඟක් වෙනකම් කැළණි වැලි රෝඩ් එකේ ගියා.දැන් යන්නෙ නැද්ද.
    මමත් ආසම උඩරට යන්න තමා.ඔයා පට්ටිපොල දාල තිබ්බ්නේ ඒකනේ ලංකාවෙ උඩින්ම පිහිටි ස්ටේෂන් එක.

    :yes:
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    අපේ අම්මිලගේ ඔෆිස් එකේ ස්ටාෆ් එකට පින් සිද්ධ වෙන්න මාත් හිතාචි ගියා.. බන්ඩාරවෙලටම ගියා. මැක්සා පාර.අපේ නඩේ 100ක් ගියා.ඇතුල් ෆුල් AC.නිකන් 5 ස්ටාර් හෝටලයක් වගේ.ඒ ට්‍රිප් එකේදි ලස්සන ගෑනු ලමයෙකුත් සෙට් උනා... :love::love::love:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පොඩි නිවැරදි කිරීමක් මචං. මේ උඹ කියන කෝච්චිය නෙමෙයි. මේක මේ කතාකරන කෝච්චිය යන්නේ සංචාරකයන් වෙනුවෙන්. කැළණිවැලි මාර්ගයේ යන එක වෙන එකක්. ස්තුතියි යාලුවා. :yes:

    ආහ් හරි මචන්.ඕක මේ ලඟදි නේද පටන් ගත්තේ.
    මම දැක්කම හිතුවෙ අරකයි කියලා.ඒකත් නියමයි නේද බ්‍රෝ.දූවිල්ල පිරිලා.ලෑලි සීට් :dull::)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපේ අම්මිලගේ ඔෆිස් එකේ ස්ටාෆ් එකට පින් සිද්ධ වෙන්න මාත් හිතාචි ගියා.. බන්ඩාරවෙලටම ගියා. මැක්සා පාර.අපේ නඩේ 100ක් ගියා.ඇතුල් ෆුල් AC.නිකන් 5 ස්ටාර් හෝටලයක් වගේ.ඒ ට්‍රිප් එකේදි ලස්සන ගෑනු ලමයෙකුත් සෙට් උනා... :love::love::love:

    dan AKON uth EK neda? e trip ekata cost eka keeyak witara giyada?
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ස්තුතියි..... යාලුවා තොරතුරු බෙදා ගත්තාට.:)
    පොඩි ප්‍රශ්ණයක් තියනවා අහන්නද..? :nerd:

    පහත තියන පින්තූරවල තියන කොච්චි එන්ජිම ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ? :confused:
    මම හිතනවා උදවු කරයි කියලා.....
    :yes:
    මේක තමයි S5. ගොඩක් අය මේකට කියන්නෙ HITACHI Train එක කියලා. එහෙම කියන්නේ මේක ජපානෙ HITACHI factory එකේ හදපු එකක් නිසා. දැන් නම් මේක මේ පාටින් නෙමෙයි තියෙන්නෙ. මේක තම දැන් AIRPORT EXPRESS කියලා කටුනායක ඉඳන් කොළඹ යන්නේ.දැන් මේක නිල් පාටයි. මේක වැටෙන්නෙ Power Sets එහෙමත් නැත්නම් DMU's ගණයට. නමුත් සාමාන්‍යයෙන් තියෙන Power Sets වලට වඩා මේක වෙනස් වෙන්නේ මේකෙ දෙපැත්තෙම එන්ජින් තියෙන නිසා. අනික්වායේ දෙපැත්තෙන්ම එළවන්න පුළුවන් වුණාට එන්ජිම තියෙන්නෙ එක පැත්තක විතරයි.....

    lp_060110_01.jpg

    7.jpg

    [ Photos from www.colombopage.com and www.airport.lk ]
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ela machoooooooooo ubanam maaaaaaaaaarai...

    eka newei ara........... AC tiyana sudu seet tiyana train eka mokakda ban mama ekama eka parak rabukkanadee dakka eke photos uba gawa nadda...?
    tiyanawanam dapankooo tnx................

    Eka thamayi Airport Express kiyana eka [ http://www.elakiri.com/forum/showthread.php?t=771457&page=15 ] Thawa ekak thiyenawa. Eka nam foreigners la thamayi wadipura use karanne. Ekata kiyanne Viceroy Special kiyala........

    ZQ1Z4806aw.jpg

    [ Photos from http://www.phantasrail.com/sri_lanka.htm ]