අගහරුවාදා උදේ.. වැඩට යන්නෙ නැද්ද කුකුලො?
ජබුක්!
කීයටද යන්නේ?
අගහරුවාදා උදේ.. වැඩට යන්නෙ නැද්ද කුකුලො?
ජබුක්!
Hikz casuarina beach awata badu have thama machan, porawal enawa ahagena apen, api giya welaweth ekek awith ahuwa oneda kiyala. api gaththe na, eth api nawathuna thana pora galumak withara genath dunnabiwwe na ban gaday
![]()


අර සාක්කි කතන්දරේ තිබුන ත්රෙඩ් එකද? කෝ ලින්ක්?
![]()
මට අයියන්ඩි දන්න එකෙන් දශමයක්වත්දන්නේ නැති උනාට ඕක හිතුනා. අලුත් පාටයි නේහ්..
අරූව අල්ලලා පණ පිටින් ඇඟිලි එක එක කපලා ඇහුවා නම් කියාවි..
මම යමි.. නාවුක හමුදාවට නැති නම් ගුවන් හමුදාවට![]()
naki sereppuwaTHOPI MEKE KOTANA WEGETA SERIN SERE AVILLA KIYAWALA PIRIMAHANNA BE WAGE.

කම්මැලී බන්.....ගල් කපන්න පුරුදු උනා නම් ගලක් වත් කපන්න තිබ්බාමොකෝ බං![]()

THOPI MEKE KOTANA WEGETA SERIN SERE AVILLA KIYAWALA PIRIMAHANNA BE WAGE.

දුම්රිය දෙපාර්තමේන්තුවට පලයංකෝ... වැඩක් කරන්න පුළුවන් තැනට යමන්...සමිතියක් පිහිටුවා ගනින් දුම්රිය දෙපාර්තමේන්තුව සුරැකීමේ සංගමය කියලා

naki sereppuwa![]()
උබගේ ඇවටර් එක දකින හැමතිස්සෙම මට හිනා යනවා ඕයිaa samanalaya... man oheta mechcara kal mokuth kiwwe ne " HARIYA "

නාකි සෙරෙප්පුවා
කිඹුලා මාමි: ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලෙරා ෆිල්ම් එක බලා තියෙයිද? නැත්නම් බලන්න හොයාගෙන.

ඒකත් මොකක් හරි වෙයි මේ පාර
මාමි දැන් වැලි කඩදාසියෙන් මැදගෙන එහෙම ඇති නේ සිංගා යන්න.
අර මට හොයන්න කීවේ..ඒකත් මොකක් හරි වෙයි මේ පාර

අපිට ඕනෙ එක නොලැබුනාම අපිට කොයිකත් එකයි.![]()
