බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Hikz casuarina beach awata badu have thama machan, porawal enawa ahagena apen, api giya welaweth ekek awith ahuwa oneda kiyala. api gaththe na, eth api nawathuna thana pora galumak withara genath dunna :P:rolleyes: biwwe na ban gaday :P

    කලවං බන් එවුවා. එදා කරන්න දෙයක් නැතිකමට හෙවුවා මිසක්කා.. :baffled:
    ගහ යන ඉඳන් තල් රා බීවා ඌරුමලේදී. :love:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull: :dull:
    මට අයියන්ඩි දන්න එකෙන් දශමයක්වත් :baffled: දන්නේ නැති උනාට ඕක හිතුනා. අලුත් පාටයි නේහ්.. :dull:
    අරූව අල්ලලා පණ පිටින් ඇඟිලි එක එක කපලා ඇහුවා නම් කියාවි..
    මම යමි.. නාවුක හමුදාවට නැති නම් ගුවන් හමුදාවට ;)



    දුම්රිය දෙපාර්තමේන්තුවට පලයංකෝ... වැඩක් කරන්න පුළුවන් තැනට යමන්...සමිතියක් පිහිටුවා ගනින් දුම්රිය දෙපාර්තමේන්තුව සුරැකීමේ සංගමය කියලා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    THOPI MEKE KOTANA WEGETA SERIN SERE AVILLA KIYAWALA PIRIMAHANNA BE WAGE.

    උඹ නාකියි මාමේ දැන්. ඔය වයසට ඔහොම තමා.

    පිරිත් ඩිංගක් අහගෙන හිටපං මේ කොල්ලෝ කරන වැඩ කරන්න යන්නේ නැතුව. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුම්රිය දෙපාර්තමේන්තුවට පලයංකෝ... වැඩක් කරන්න පුළුවන් තැනට යමන්...සමිතියක් පිහිටුවා ගනින් දුම්රිය දෙපාර්තමේන්තුව සුරැකීමේ සංගමය කියලා

    :no:
    යන්න චෑන්ස් එකක් දෙන්නෙම නෑ නේහ්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුලා මාමි: ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලෙරා ෆිල්ම් එක බලා තියෙයිද? නැත්නම් බලන්න හොයාගෙන.

    :baffled:
    මාමි දැන් වැලි කඩදාසියෙන් මැදගෙන එහෙම ඇති නේ සිංගා යන්න.
    අර මට හොයන්න කීවේ.. :baffled: ඒකත් මොකක් හරි වෙයි මේ පාර
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :baffled:
    මාමි දැන් වැලි කඩදාසියෙන් මැදගෙන එහෙම ඇති නේ සිංගා යන්න.
    අර මට හොයන්න කීවේ.. :baffled: ඒකත් මොකක් හරි වෙයි මේ පාර

    අපිට ඕනෙ එක නොලැබුනාම අපිට කොයිකත් එකයි.:(