බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇයි සහෝ මේ විදියට විහින් ලිඳේ වැටෙන්නේ??? :lol:
    මම කිවුවේ මැණික් ගල් පොලිශ් කරන එක ගැන සහෝ:)
    ඇයි සහෝ ඔයාව දැක්කම නාකි සරම කඩන් දුවන් එන්නේ :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දැක්ක එකෙක් ඊයේ වැලි පාර්ක් එකේ වැල පොයින්ට් හොයනවා කියල එෆ් බී දාල තියෙනවා:rofl:

    ඉතින් ඔයාට අවුල්ද?
    බඩා මාමි බලන්නේ ගෑණු පුKවල් මිසක් ඔයැයි වගේ පොලිශ් කරන්න පොLu නෙමෙයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කිවුවේ මැණික් ගල් පොලිශ් කරන එක ගැන සහෝ:)
    ඇයි සහෝ ඔයාව දැක්කම නාකි සරම කඩන් දුවන් එන්නේ :P

    අල්ලපු ඔෆිස් එකේ සික්කා අංකල්ගේ එක ඔයා පොලිශ් කරන්න පුරුදු වෙලා ඔයාගේ පස්සෙන් ආවට මගේ පස්සෙන් එහෙම නාකි එහෙම එන්නෑ සහෝ..
    රිදෙයි දැන්!
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෛත්‍රිය බොසතුන් බුදුවන ඊලග භද්‍ර කල්පයේ දී.....

    අය්යණ්ඩිට පුලුවන් මයිත්‍රී බුදුන ලග බණ අහල ලැප්ටොප් ගැන තියෙන ආසාව ප්‍රහීන කර ගන්න හිටං:)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මාමි... පොඩි බඩ්ඩක් ඕනි මට.
    හැබැයි කන්ඩිශන් එකක් තියෙනවා. මුදල් මම ඒකට ගෙවනවා!!!
    ඔට්ටුද??? :nerd:

    ලිකර් ඇර ඕනි දෙයක්. ලිකර් කෝටා එක ඉවරයි. දෙන්නෙක්ට බෝතල් පොරොන්දු වෙලා තියෙන්න. හාදයෙක් කොනැක් ඉල්ලුවනෙ. වෙන ඕනි දෙයක්. පින්තූරයකුත් ඕනි අදාල දේ.:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලිකර් ඇර ඕනි දෙයක්. ලිකර් කෝටා එක ඉවරයි. දෙන්නෙක්ට බෝතල් පොරොන්දු වෙලා තියෙන්න. හාදයෙක් කොනැක් ඉල්ලුවනෙ. වෙන ඕනි දෙයක්. පින්තූරයකුත් ඕනි අදාල දේ.:)

    මේකත් බෝතලයක් තමා... :P :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ බඩෝ. පොඩි දෙයක් දැන ගන්න ඕනි. මගේ තියෙන්නෙ ලෙනවෝ ටී 450 එස් ලැපක්. ඒ මගුලෙ බැස්ටිය ගැලෙව්වමත් වැඩනෙ. ඔෆිස් ලැපක් හින්ද අයි. ටී අහන්නත් බෑ. උන බලයි මම මොටෝ බැස්ටිය ගැලෙව්වෙ කියල. පොඩ්ඩක් හොයල කියපක්. ඩබල් බැස්ටිද දන්නෙ නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ බඩෝ. පොඩි දෙයක් දැන ගන්න ඕනි. මගේ තියෙන්නෙ ලෙනවෝ ටී 450 එස් ලැපක්. ඒ මගුලෙ බැස්ටිය ගැලෙව්වමත් වැඩනෙ. ඔෆිස් ලැපක් හින්ද අයි. ටී අහන්නත් බෑ. උන බලයි මම මොටෝ බැස්ටිය ගැලෙව්වෙ කියල. පොඩ්ඩක් හොයල කියපක්. ඩබල් බැස්ටිද දන්නෙ නෑ.

    :lol: :lol: :lol:
    ලෙනෝවා රොක්ස් මාමේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමි
    ගොඩ බහින්න
    තව දවස්
    හත..රයි

    තව දවස්
    හත..රයි

    තව දවස්
    හත..රයි

    තව දවස්
    හත..රයි

    තව දවස්
    හත..රයි

    තව දවස්
    හත..රයි

    තව දවස්
    හත..රයි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අල්ලපු ඔෆිස් එකේ සික්කා අංකල්ගේ එක ඔයා පොලිශ් කරන්න පුරුදු වෙලා ඔයාගේ පස්සෙන් ආවට මගේ පස්සෙන් එහෙම නාකි එහෙම එන්නෑ සහෝ..
    රිදෙයි දැන්!
    ඔව් ඔව් අපිට පේනවනෙහ් නාකි සරම උස්සන් එන හැටි ඔයාව දැක්ක ගමන්....:rofl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමි
    ගොඩ බහින්න

    තව දවස්
    හත..රයි

    ඔව්. බොරුවට දවස් ගනන් කරනව. ඇවිල්ල කෝල් එකක් ගැහැව්වම ආන්සර් කරන්නෙ නෑ. :growl:
    මේ සැරේ 05 ආවට 06 ආපහු සිංග යනවනෙ. 12 තමයි ඇත්තටම ලංකාවෙ නවතින්න එන්නෙ.:eek: