බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පෙරෝ උඹ මෙහෙ ඇවිත් නරක් වෙන්න එපා. :no:
    උඹ වැදගත් විදියට එහෙට වෙලා කෝච්චි ත්‍රෙඩ් දදා ඉදපන්.:)
    අනික උඹ මෙහෙ ආපුවන් නාකි එන්නෙ සරං කඩං ඇ* වන වන. :cool::dull::oo:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අහ්හ් අමිල අයියා...පොර ඉතින් මගේ ෆ්‍රෙඩා නෙහ්..:)
    පොර ගිය සැරේට කලින් සැරේ එද්දි අපිට චොකෝ ගෙනාවා නෙහ් කන්නත්..:):)

    තනියම ලිදට පැනපන් බොල අපිවත් ඇදගෙන පනින්නෙ නැතුව..

    තොපිල ආවනෙ ඉතින් චොකෝ ගන්නම. මිනුවන්ගොඩට ආපු එකාට දිවුලපිටියට එන්න බෑලු. පොඩි එකී හම්බ වෙන්න ආපු පාර ඒ ටික කාල දැම්ම...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම නම් මුකුත් කියන්නෙ නෑ නෑ නෑ මයි.:lol:

    අපෝ උදේ පාන්දරනෙහ් මොකවත් කියන එපා:sorry:
    පෙරෝ උඹ මෙහෙ ඇවිත් නරක් වෙන්න එපා. :no:
    උඹ වැදගත් විදියට එහෙට වෙලා කෝච්චි ත්‍රෙඩ් දදා ඉදපන්.:)
    අනික උඹ මෙහෙ ආපුවන් නාකි එන්නෙ සරං කඩං ඇ* වන වන. :cool::dull::oo:
    පේරව දැක්කම නාකි තමා බන් ෆෝම් වෙන්නේ...:)
    මන් හිතන්නේ සන්සර්ගයේ යෙදෙන්න පේරට කතා කරලා පේර බෑ කියල වගේ:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තනියම ලිදට පැනපන් බොල අපිවත් ඇදගෙන පනින්නෙ නැතුව..

    තොපිල ආවනෙ ඉතින් චොකෝ ගන්නම. මිනුවන්ගොඩට ආපු එකාට දිවුලපිටියට එන්න බෑලු. පොඩි එකී හම්බ වෙන්න ආපු පාර ඒ ටික කාල දැම්ම...
    අහ්හ් අමිලා අයියා....;)
    අර යකාට ඉතින් එන්න බෑ කිවුවනේ..:growl:

    මම ලග පාත හිටියනම් අනිවා එනවා..:D

    ආපහු ඔයා එන්නේ කවද්ද...අවුර්ද්දට එනවැයි:cool:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අහ්හ් අමිලා අයියා....;)
    අර යකාට ඉතින් එන්න බෑ කිවුවනේ..:growl:

    මම ලග පාත හිටියනම් අනිවා එනවා..:D

    ආපහු ඔයා එන්නේ කවද්ද...අවුර්ද්දට එනවැයි:cool:

    නහී නහී. ආයෙ එන්නෙ ජූනි වල තමා. නෝනිවයි දෝනිවයි එක්කගෙන යන්නම තම ආයෙ එන්නෙ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නහී නහී. ආයෙ එන්නෙ ජූනි වල තමා. නෝනිවයි දෝනිවයි එක්කගෙන යන්නම තම ආයෙ එන්නෙ.
    අහ්හ් ඔයා අක්කට වීසා හැදුවද අමිල අයියේ...
    එහෙනම් කට්ටියට එහෙට වෙලා ආතල් එකේ ඉන්න පුලුවන් නෙහ්,.,.:)

    මාත් ලබන අවුරුද්දේ වගේ එනවා සින්ගා ලන්කාව එපා වෙලා දැන් නම් මෙහේ ඔක්කොම සමනල්ලු අප්පා :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අද ඉදන් නම් අර නාකි සමයමෙන් කතා අහ ගන්නේ නැතුව මේ ත්‍රෙඩ් එකේ දෙයියනේ කියලා ඉන්න පුලුවන්..... ඊයේම ප්‍රශ්නේ විසදුවා..... :D :P දැන් රිදිලා දූවගෙන ඇවිත් කුරු කුරු ගායි.....!! :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ උඹ මෙහෙ ඇවිත් නරක් වෙන්න එපා. :no:
    උඹ වැදගත් විදියට එහෙට වෙලා කෝච්චි ත්‍රෙඩ් දදා ඉදපන්.:)
    අනික උඹ මෙහෙ ආපුවන් නාකි එන්නෙ සරං කඩං ඇ* වන වන. :cool::dull::oo:

    මාමි... පොඩි බඩ්ඩක් ඕනි මට.
    හැබැයි කන්ඩිශන් එකක් තියෙනවා. මුදල් මම ඒකට ගෙවනවා!!!
    ඔට්ටුද??? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද ඉදන් නම් අර නාකි සමයමෙන් කතා අහ ගන්නේ නැතුව මේ ත්‍රෙඩ් එකේ දෙයියනේ කියලා ඉන්න පුලුවන්..... ඊයේම ප්‍රශ්නේ විසදුවා..... :D :P දැන් රිදිලා දූවගෙන ඇවිත් කුරු කුරු ගායි.....!! :rofl:

    :dull:
    ඊයේ පින්තූරේ!!!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අද ඉදන් නම් අර නාකි සමයමෙන් කතා අහ ගන්නේ නැතුව මේ ත්‍රෙඩ් එකේ දෙයියනේ කියලා ඉන්න පුලුවන්..... ඊයේම ප්‍රශ්නේ විසදුවා..... :D :P දැන් රිදිලා දූවගෙන ඇවිත් කුරු කුරු ගායි.....!! :rofl:
    එතකොට කවද්ද මගේ ලැප් එක ගොඩ දාල දෙන්නේ:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද ඉදන් නම් අර නාකි සමයමෙන් කතා අහ ගන්නේ නැතුව මේ ත්‍රෙඩ් එකේ දෙයියනේ කියලා ඉන්න පුලුවන්..... ඊයේම ප්‍රශ්නේ විසදුවා..... :D :P දැන් රිදිලා දූවගෙන ඇවිත් කුරු කුරු ගායි.....!! :rofl:
    හරි දේට හරියි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් මම ඇඹරෙන්නේ නෑ මාමේ......:nerd:
    http://www.elakiri.com/forum/showthread.php?p=19936966#post19936966
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම දැක්ක එකෙක් ඊයේ වැලි පාර්ක් එකේ වැල පොයින්ට් හොයනවා කියල එෆ් බී දාල තියෙනවා:rofl: