බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
pothe hatiyata okkotama denna oni. :yes:

ඒකත් එහෙමද? සීඩී වලට බිල් දෙන්න ගියාම මිනිස්සු හිනාවෙයි:rofl:.....

මුං එන්නෙත් සාමාන්‍ය මිනිස්සු වගේ....හොයන්නත් බෑ නේ ඉතින්...ඇවිත් භාණ්ඩේ අරන් ගිහින් නඩුව දෙනවා:yes:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    එහෙම හිනාවෙන්නේ නෑ බං.. මේ පිටකොටුවේ කඩවලත් සී.ඩී එකටත් බිල් දෙනවා.. කෝකටත් බිල් දීපං.. ඒක උඹටත් හොඳයි.. කාබන් කොපියක් දාලා දුන්නහම කවද හරි කේස් එකක් ආවොත් උඹට හොයාගන්න පුලුවන්...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙම හිනාවෙන්නේ නෑ බං.. මේ පිටකොටුවේ කඩවලත් සී.ඩී එකටත් බිල් දෙනවා.. කෝකටත් බිල් දීපං.. ඒක උඹටත් හොඳයි.. කාබන් කොපියක් දාලා දුන්නහම කවද හරි කේස් එකක් ආවොත් උඹට හොයාගන්න පුලුවන්...

    මෙහේ උන්ට මවුස් එකකට, කීබෝඩ් එකකට බිල් දුන්නත් එපා මල්ලි බිල් කියල යන ජාතියේ උන් ඉන්නේ මාමේ.....

    මං කොහොමත් විකිණෙන අනිත්වා හැම එකටම මාස හයක් වොරන්ටි එක්ක බිල දෙනවා.....සීඩී වලට විතරයි නොදෙන්නේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහේ උන්ට මවුස් එකකට, කීබෝඩ් එකකට බිල් දුන්නත් එපා මල්ලි බිල් කියල යන ජාතියේ උන් ඉන්නේ මාමේ.....

    මං කොහොමත් විකිණෙන අනිත්වා හැම එකටම මාස හයක් වොරන්ටි එක්ක බිල දෙනවා.....සීඩී වලට විතරයි නොදෙන්නේ

    ඒක නම් එහෙම තමයි.. ඒත් උඹට තියෙන්නේ බිල දෙන එක... එපා කියලා දාලා යන එක උගේ වැඩක්නේ... කොහොම වුනත් බිලක් දෙනකොට කස්ටමර් කෙනෙක්ට පොඩි වගකීමක් වගේ හැහීමක් දැනෙනවා :yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක නම් එහෙම තමයි.. ඒත් උඹට තියෙන්නේ බිල දෙන එක... එපා කියලා දාලා යන එක උගේ වැඩක්නේ... කොහොම වුනත් බිලක් දෙනකොට කස්ටමර් කෙනෙක්ට පොඩි වගකීමක් වගේ හැහීමක් දැනෙනවා :yes:

    :yes::yes::yes::yes: