ඒක ඇස්පේන ඕන හරකෙක්ට තේරෙනවා සහෝ.
තාම පත්තරද බලන්නේ? අපි නම් ඉස්කෝලේ යන කාලේ බැලුවේ![]()

ඒක ඇස්පේන ඕන හරකෙක්ට තේරෙනවා සහෝ.
තාම පත්තරද බලන්නේ? අපි නම් ඉස්කෝලේ යන කාලේ බැලුවේ![]()

ජබොක්!
ඒක තමයි පෝස්ට් එක දාපු සැණින් උඹට තේරුම් ගිහින් තියෙන්නේ![]()

උගේ කමෙන්ට් මම අනිවා බලනවා බන් කැ$ ආතල් දෙන්නේ ඌඅද දවසටම කිරියේ දැකපු සුපිරිම පෝස්ට් එක මේක..![]()
pothe hatiyata okkotama denna oni.![]()
.....
ඒකත් එහෙමද? සීඩී වලට බිල් දෙන්න ගියාම මිනිස්සු හිනාවෙයි.....
මුං එන්නෙත් සාමාන්‍ය මිනිස්සු වගේ....හොයන්නත් බෑ නේ ඉතින්...ඇවිත් භාණ්ඩේ අරන් ගිහින් නඩුව දෙනවා![]()
එහෙම හිනාවෙන්නේ නෑ බං.. මේ පිටකොටුවේ කඩවලත් සී.ඩී එකටත් බිල් දෙනවා.. කෝකටත් බිල් දීපං.. ඒක උඹටත් හොඳයි.. කාබන් කොපියක් දාලා දුන්නහම කවද හරි කේස් එකක් ආවොත් උඹට හොයාගන්න පුලුවන්...
මෙහේ උන්ට මවුස් එකකට, කීබෝඩ් එකකට බිල් දුන්නත් එපා මල්ලි බිල් කියල යන ජාතියේ උන් ඉන්නේ මාමේ.....
මං කොහොමත් විකිණෙන අනිත්වා හැම එකටම මාස හයක් වොරන්ටි එක්ක බිල දෙනවා.....සීඩී වලට විතරයි නොදෙන්නේ

ඒක නම් එහෙම තමයි.. ඒත් උඹට තියෙන්නේ බිල දෙන එක... එපා කියලා දාලා යන එක උගේ වැඩක්නේ... කොහොම වුනත් බිලක් දෙනකොට කස්ටමර් කෙනෙක්ට පොඩි වගකීමක් වගේ හැහීමක් දැනෙනවා![]()




උඹ ලඟදි ලංකාවට එනවැයි...?![]()

ඇයි ප්‍රස්නයක්ද ඔයැයිට?ඔයැයි මම ගැන .01ක් වත් දන්නෙ නෑ.
![]()


05 එනව. 06 සිංගප්පුරු. ආයෙ 12 උදේ එනව. 26 යනව.![]()
