A. සිරියා;19941245 said:20/24 ක්
උඹ නිදාගන්නෙත් නැද්ද
ඇත්ත දාහන් බං පම්පෝරි නොදා.
නිදාගන්නවා පැය 4 ක් තියෙන්නේ.

තව ඉතින් සෙනසුරාදට පැය 9ක් විතර නිදාගන්නවා.
A. සිරියා;19941245 said:20/24 ක්
උඹ නිදාගන්නෙත් නැද්ද
ඇත්ත දාහන් බං පම්පෝරි නොදා.

උබ මට ඔය categorization කොහේ තියෙන එකක් ද කියලා පෙන්නුවොත් නරකද ?
![]()
![]()
this is from developer.android.com
![]()
![]()
google එකේ හොයන චු කොල්ලන්ගෙන් නෙමෙයි. industry එකේ ඉන්න එකෙක්ගෙන් අහපන් මම කියන එක විස්වාස නැත්නම්
FROM STACKOVERFLOW
performance කියන්නේ එක දෙයක් විතරයි bro.
දවසට පැය 20ක් විතර coding ම කරන මට නේ උබ කිව්වේ C++ low level කියලා
අකිලයා අලුත් මුකුත් තියෙනවද බං මේ බිල්ඩ් එකේ..
මචන් ..Lumia 535 ට Android Lollipop දාන tutorial එකක් තියෙනවනේ ...මේක කරන්න පුලුවන්ද..?
http://fullandroid.org/microsoft-lumia-535/
http://lollipopforandroid.net/custom-rom-for-lumia-535.html
ඕක තාම ටෙස්ටින්ග් එකේ මචන්.
තව දවස් කීපයකින් එවයි.
![]()
නිදාගන්නවා පැය 4 ක් තියෙන්නේ.
තව ඉතින් සෙනසුරාදට පැය 9ක් විතර නිදාගන්නවා.

A. සිරියා;19941590 said:හාකො.
කොහොමත් දැන් hybrid application උන්මාදයක් තියනවනෙ කම්පැනි වල
JS, oop විදියට ගහන්න පුලුවන්නෙ දැනුත් emberJS වගේ framework එකකින්. පාවිච්චි කරලා නම් නෑ
කොච්චර cross-platform ට්රෙන්ඩ් එක ආවත් native app නැති වෙන එකක්ම නම් නෑ![]()
මචන් ..Lumia 535 ට Android Lollipop දාන tutorial එකක් තියෙනවනේ ...මේක කරන්න පුලුවන්ද..?
http://fullandroid.org/microsoft-lumia-535/
http://lollipopforandroid.net/custom-rom-for-lumia-535.html

Karala balannada???![]()
Any language that is machine independent is a high level language. Thus C and C++ are high level languages.
Assembly karala thiye nam dannawa. C++ high level da low level da kiyala.
Ubath ekka katha karala wadak na






Sahola...164 dammane man..sinhala keyboard eka danna yanne danui.. advisor da gaththa..but error ekk enawa...164ta passe wena mokuth awe na nedaa ahhh....
ස්ටැක්ඕවර්ෆ්ලෝ එකේම තියෙන්නේ මිඩ් ලෙවෙල් එකක් කියලා.
තව මොන කතාද ඉතින්.
උබත් එක්ක කොහොමත් කතා කරලා වැඩක් නෑ.