windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
A. සිරියා;19941245 said:
20/24 ක් :rofl:
උඹ නිදාගන්නෙත් නැද්ද
ඇත්ත දාහන් බං පම්පෝරි නොදා.

නිදාගන්නවා පැය 4 ක් තියෙන්නේ.
:yes:
තව ඉතින් සෙනසුරාදට පැය 9ක් විතර නිදාගන්නවා.
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබ මට ඔය categorization කොහේ තියෙන එකක් ද කියලා පෙන්නුවොත් නරකද ?
    :lol: :lol: :lol:




    this is from developer.android.com




    :lol: :lol: :lol:

    google එකේ හොයන චු කොල්ලන්ගෙන් නෙමෙයි. industry එකේ ඉන්න එකෙක්ගෙන් අහපන් මම කියන එක විස්වාස නැත්නම්

    FROM STACKOVERFLOW



    performance කියන්නේ එක දෙයක් විතරයි bro.

    දවසට පැය 20ක් විතර coding ම කරන මට නේ උබ කිව්වේ C++ low level කියලා




    පැය 20 උබ කෝඩින් කරාම උබ කියන දේවල්ම තමා හරි වෙන්න ඕන.
    අනේ නිකන් පලයන් බන් යන්න.
    පැය 20 කෝඩ් කරත් C++ කියන්නේ මිඩ් ලෙවල් ලැන්ග්වේජ් එකක් කියලා දන්නේ නෑ තාම.
    මගෙන් ඉගෙන ගනින් එහෙනම් C++ කියන්නේ මිඩ් ලෙවල් ලැන්ග්වේජ් එකක් කියලා.
    SLIIT එකට කෝල් එකක් දාලා ලෙක්චරර් කෙනෙක්ව ඉල්ලලා අහපන් C++ කියන්නේ ලෝ ලෙවෙල්ද , හයි ලෙවෙල්ද,මිඩ් ලෙවල්ද කියලා.
    අයියෝ තැන් පෙන්වන්නම්කෝ මම.
    උබ වගේ ජාවා ස්ක්‍රිප්ට් ලෝකේ හොදම ලැන්ග්වේජ් එක වෙනවා කියලා පස්සේ කතා වෙනස් කරන්නේ නෑ.
    කිව්වොත් කිව්වම තමා මම.

    http://cboard.cprogramming.com/cplu...cplusplus-c-language-high-level-language.html

    ලෝකේ C ඇන්ඩ් C++ වලට තියන හොදම ෆොරුම් වලින් එකක් ඕක.
    දන්නේ නෑ නේ ඔහොම එකක් තියනවද කියලාවත් පැය 20 කෝඩ් කරාට.
    උබේ පැය 20 කෝඩින් හිතාගන්න පුලුවන්.
    තව ඒවා ඕනද?

    https://www.quora.com/Is-C++-a-low-level-language
    http://www.unix.com/programming/182191-why-c-c-considered-low-level-languages.html

    දැන් ඔයාට ස්ටැක්ඕවර්ෆ්ලෝ වලින්ද ඕන?
    ඉදා එහෙනම් මෙන්න බලාගනින්.

    http://stackoverflow.com/questions/3673267/why-is-c-a-mid-level-language

    ඉගෙන ගනින් යකෝ පැය 20 පැත්තකින් තියලා.
    C++ කියන්නේ මිඩ් ලෙවල් ලැන්ග්වේජ් එකක්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයා අලුත් මුකුත් තියෙනවද බං මේ බිල්ඩ් එකේ..

    ඕක තාම ටෙස්ටින්ග් එකේ මචන්.
    තව දවස් කීපයකින් එවයි.

    Windows-10-Mobile-Build-10586.212.png

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • නිදාගන්නවා පැය 4 ක් තියෙන්නේ.
    :yes:
    තව ඉතින් සෙනසුරාදට පැය 9ක් විතර නිදාගන්නවා.

    හාකො.
    කොහොමත් දැන් hybrid application උන්මාදයක් තියනවනෙ කම්පැනි වල
    JS, oop විදියට ගහන්න පුලුවන්නෙ දැනුත් emberJS වගේ framework එකකින්. පාවිච්චි කරලා නම් නෑ
    කොච්චර cross-platform ට්‍රෙන්ඩ් එක ආවත් native app නැති වෙන එකක්ම නම් නෑ :no:
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    A. සිරියා;19941590 said:
    හාකො.
    කොහොමත් දැන් hybrid application උන්මාදයක් තියනවනෙ කම්පැනි වල
    JS, oop විදියට ගහන්න පුලුවන්නෙ දැනුත් emberJS වගේ framework එකකින්. පාවිච්චි කරලා නම් නෑ
    කොච්චර cross-platform ට්‍රෙන්ඩ් එක ආවත් native app නැති වෙන එකක්ම නම් නෑ :no:


    Ember js use karala na
    Ionic walin nam ekak haduwa.
    Native tharam performance na.
    But ikmnata hadala iwara karanna puluwan.
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    Any language that is machine independent is a high level language. Thus C and C++ are high level languages.


    Assembly karala thiye nam dannawa. C++ high level da low level da kiyala.


    Ubath ekka katha karala wadak na
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Karala balannada??? :rolleyes:

    FAke wenna athi bn...XDA ekekwath me gana daala na..eth download links nam wada...420MB file ekak thiyenne.......XDA eke thread ekak thiyenawa ahala me wagema wena site ekak gana...eka FAKE kiyala daala thiyenawa......


    mcn uba gaawa 535 da thiyenne...hpn eka kohomada..Cam & battry....me model eke common fault thiyenawada..display , touch ehema...?
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Sahola...164 dammane man..sinhala keyboard eka danna yanne danui.. advisor da gaththa..but error ekk enawa...164ta passe wena mokuth awe na nedaa ahhh....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Any language that is machine independent is a high level language. Thus C and C++ are high level languages.


    Assembly karala thiye nam dannawa. C++ high level da low level da kiyala.


    Ubath ekka katha karala wadak na


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ස්ටැක්ඕවර්ෆ්ලෝ එකේම තියෙන්නේ මිඩ් ලෙවෙල් එකක් කියලා.
    තව මොන කතාද ඉතින්.
    උබත් එක්ක කොහොමත් කතා කරලා වැඩක් නෑ.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ස්ටැක්ඕවර්ෆ්ලෝ එකේම තියෙන්නේ මිඩ් ලෙවෙල් එකක් කියලා.
    තව මොන කතාද ඉතින්.
    උබත් එක්ක කොහොමත් කතා කරලා වැඩක් නෑ.


    නිකම් බොරුවට වචන නාස්ති කරගන්නැතුව ඉදපං බං..
    ගන්දබ්බයාට මෝල් අමාරුව...
     
    Status
    Not open for further replies.