windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0

ඔතන හොදයි මචන්.
ෆෝන් හදන් තියනවා ඕන තරම්.
කිසි අව්ලක් නෑ.
මුස්ලිම් කඩයක් හැබැයි.
හෙට උදේ 12 කලින් පලයන් මචන්.
සිකුරාදා පල්ලි නිසා වහනවා.
ආපහු දවල් 2 විතර අරිනවා.
වැඩ කරලා තියන නිසා ගැරන්ට් කරන්න පුලුවන් තැන හොදයි කියලා.

එල බන්, මම දෙන්නම් උන්ට
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල බන්, මම දෙන්නම් උන්ට

    ඕක හරියටම තියෙන්නේ මචන් යුනිටි ප්ලාසා එකයි එම් සි එකයි අතර පාරෙන් එහා පැත්තේ ලෑන්ඩ් සයිඩ් එකේ.
    පබ්ලික් ටොයිලට් එහෙම තියනවා පාර පටන් ගන්න තැනම වගේ.
    කහපාට බිල්ඩින් එකක්.
    මොකො උනේ කියලා කියහන් හොදේ.
     
    ඕක හරියටම තියෙන්නේ මචන් යුනිටි ප්ලාසා එකයි එම් සි එකයි අතර පාරෙන් එහා පැත්තේ ලෑන්ඩ් සයිඩ් එකේ.
    පබ්ලික් ටොයිලට් එහෙම තියනවා පාර පටන් ගන්න තැනම වගේ.
    කහපාට බිල්ඩින් එකක්.
    මොකො උනේ කියලා කියහන් හොදේ.
    එල බන් මන් කියන්නම්, තෑන්ක්ස් අකිලයා උබේ කාලය නාස්ති කරගෙන අපිට උදව් කරනවාට
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල බන් මන් කියන්නම්, තෑන්ක්ස් අකිලයා උබේ කාලය නාස්ති කරගෙන අපිට උදව් කරනවාට

    උදව් කරා නම් කොහෙද බන් කාලේ නාස්තියක් වෙන්නේ?
    තෝ කසිප්පු ගහලද,කුඩු ගහලද?
    :lol::lol::lol::lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    app ekak nathuwa settings walin karaganna ba da?:(
    mokakda me Sinhala keyboard kathawa?:baffled:
    Cortana daganne kohomada?:dull:

    ඇප් එක නැතුව බෑ.
    ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් කීබෝර්ඩ් කියලා සර්ච් කරපන්.
    එතකොට කීබෝර්ඩ් සෙටින්ග්ස් එනවා.
    ඒකෙන් ඇඩ් කීබෝර්ඩ් කියන එක දීලා සින්හල කියලා තෝරලා ඒක ඩවුන්ලෝඩ් කරපන්.
    මෙගාබයිට් 1 ද කොහෙද සයිස් එක.
    වයිෆයි වලින් බාන්න ඕන.
    ඒ කරලා ඒක ඩවුන්ලෝඩ් උනාම ඉන්ස්ටෝල් වෙයි ෆෝන් එක රිස්ටාර්ට් වෙලා.
    ඊට පස්සේ උබට සින්හල කීබෝර්ඩ් එකක් එනවා ෆෝන් එකට ඉන්ග්ලිශ් වලින් ටයිප් කරනවා වගේ සින්හලෙන් ටයිප් කරන්න.
    ස්පේස් බාර් එක පැත්තට ඇද්දාම කීබෝර්ඩ් මාරු කරගන්න පුලුවන්.
    ෆෝන් එකේ රීජන් එක ඇමරිකා දාපන්.
    සෙටින්ග්ස් ගිහින් රීජන් කියලා සර්ච් කරාම එන එකෙන් කන්ට්‍රි එක විදියට ඇමරිකාව තෝරලා දීලා එතන තියන බට්න් එකෙන්ම ෆෝන් එක රිස්ටාර්ට් කරපන්.
    ඊට පස්සේ නිකම්ම කෝර්ටානා එනවා.

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබෙන් අපිට උදවු උනාට උබට ලෑබෙන දෙයක් නෑති නිසා බොල

    මොකද බන් දෙයක් නැත්තේ?
    කොච්චර මානසික සතුටක් ලැබෙනවද?
    කෙනෙක්ට උදව්වක් කරාම ලැබෙන මානසික සතුට සල්ලි වලට ගන්න බෑ නේ.

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මොකද බන් දෙයක් නැත්තේ?
    කොච්චර මානසික සතුටක් ලැබෙනවද?
    කෙනෙක්ට උදව්වක් කරාම ලැබෙන මානසික සතුට සල්ලි වලට ගන්න බෑ නේ.

    එකනම් ඇත්ත බ්‍රෝ....
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,960
    9,312
    113
    Microsoft
    ඇප් එක නැතුව බෑ.
    ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් කීබෝර්ඩ් කියලා සර්ච් කරපන්.
    එතකොට කීබෝර්ඩ් සෙටින්ග්ස් එනවා.
    ඒකෙන් ඇඩ් කීබෝර්ඩ් කියන එක දීලා සින්හල කියලා තෝරලා ඒක ඩවුන්ලෝඩ් කරපන්.
    මෙගාබයිට් 1 ද කොහෙද සයිස් එක.
    වයිෆයි වලින් බාන්න ඕන.
    ඒ කරලා ඒක ඩවුන්ලෝඩ් උනාම ඉන්ස්ටෝල් වෙයි ෆෝන් එක රිස්ටාර්ට් වෙලා.
    ඊට පස්සේ උබට සින්හල කීබෝර්ඩ් එකක් එනවා ෆෝන් එකට ඉන්ග්ලිශ් වලින් ටයිප් කරනවා වගේ සින්හලෙන් ටයිප් කරන්න.
    ස්පේස් බාර් එක පැත්තට ඇද්දාම කීබෝර්ඩ් මාරු කරගන්න පුලුවන්.
    ෆෝන් එකේ රීජන් එක ඇමරිකා දාපන්.
    සෙටින්ග්ස් ගිහින් රීජන් කියලා සර්ච් කරාම එන එකෙන් කන්ට්‍රි එක විදියට ඇමරිකාව තෝරලා දීලා එතන තියන බට්න් එකෙන්ම ෆෝන් එක රිස්ටාර්ට් කරපන්.
    ඊට පස්සේ නිකම්ම කෝර්ටානා එනවා.

    e kiwwe Sinhala akuru thiyena keyboard ekak da?:eek: nattan singlish da?:eek:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    e kiwwe Sinhala akuru thiyena keyboard ekak da?:eek: nattan singlish da?:eek:[/CENTER]

    3iaj6MZ.png

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    8.1 rollback කලා.. සේරම ඈප් අප්ඩේට් උනා touch ඈප් එක අප්ඩේට් වෙන්නේ නෑ කියහන්කෝ :angry::angry::angry::angry: දැන් navigation bar vibrate අයින් කරගන්න බැරුව ඉන්නවා :(:(:(

    12931296_977909415638126_6261126570139405571_n.jpg

    denim වෙනකන් අප්ඩේටුත් එක්ක :(:(

    12418072_977909472304787_8058474426571594846_n.jpg

    Status
    Not open for further replies.