ඇප් එක නැතුව බෑ.
ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් කීබෝර්ඩ් කියලා සර්ච් කරපන්.
එතකොට කීබෝර්ඩ් සෙටින්ග්ස් එනවා.
ඒකෙන් ඇඩ් කීබෝර්ඩ් කියන එක දීලා සින්හල කියලා තෝරලා ඒක ඩවුන්ලෝඩ් කරපන්.
මෙගාබයිට් 1 ද කොහෙද සයිස් එක.
වයිෆයි වලින් බාන්න ඕන.
ඒ කරලා ඒක ඩවුන්ලෝඩ් උනාම ඉන්ස්ටෝල් වෙයි ෆෝන් එක රිස්ටාර්ට් වෙලා.
ඊට පස්සේ උබට සින්හල කීබෝර්ඩ් එකක් එනවා ෆෝන් එකට ඉන්ග්ලිශ් වලින් ටයිප් කරනවා වගේ සින්හලෙන් ටයිප් කරන්න.
ස්පේස් බාර් එක පැත්තට ඇද්දාම කීබෝර්ඩ් මාරු කරගන්න පුලුවන්.
ෆෝන් එකේ රීජන් එක ඇමරිකා දාපන්.
සෙටින්ග්ස් ගිහින් රීජන් කියලා සර්ච් කරාම එන එකෙන් කන්ට්‍රි එක විදියට ඇමරිකාව තෝරලා දීලා එතන තියන බට්න් එකෙන්ම ෆෝන් එක රිස්ටාර්ට් කරපන්.
ඊට පස්සේ නිකම්ම කෝර්ටානා එනවා.