බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මට හුඩු.....
    තේකොළයා කියල තියන එක ඇත්ත ඕයි...
    අරූ ඇතුලෙ තමා....
    කොන්ෆර්ම්ඩ්....

    :dull:
    ඇප දේවිද සඳුදා??
    සඳුදා වෙනකන් කුඩුවේ..
    හෙට ඌව බලන්න යමුද? :(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අප්‍රේල් 01 ජෝක් එකක් නොවන බව කාරුණිකව සලකන්න.. :dull::dull:

    ගිය අවුරුද්දේ මල්ලිගේ යාලුවෙකුටත් ඕක උනා. අප්‍රේල් 01 වෙනිදා ඌ හැප්පිලා. එකෙක්වත් පිලිඅරගෙන නෑ. අන්තිමට හොස්පිටල් එකෙන් කෝල් කරාම තමා දැනගත්තේ.. :dull:
    :sorry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වේශියේ.. කෑලි ඉන්නවද ඔතන? මම එන්නද? :cool:
    මම බොසා එක්ක සයිට් විසිට් එකක් දානවා ඔය පැත්තේ..:D
    ඉදපන් මම එනවා..;)
    තේ කොල පැකට් එකක් දියන් මටත් :growl:
    නාකින්ට දීල කෙලවගත්තනෙහ්:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම බොසා එක්ක සයිට් විසිට් එකක් දානවා ඔය පැත්තේ..:D
    ඉදපන් මම එනවා..;)
    තේ කොල පැකට් එකක් දියන් මටත් :growl:
    නාකින්ට දීල කෙලවගත්තනෙහ්:lol:

    උඹ ඉල්ලපු ගමන් දෙන්න මෙතන කඩයක් කියලා හිතුවද? ගෙන්නලා දෙන්න ඕනේ පැක් කරන තැනින්.. තෝ අර කොන කපාපු ඩයල් එක එක්ක නම් එන්න එපා!!!! :no:
    මම එන්නේ නෑ පහලට. අපේ සික්කෝ හෙන දරුණුයි. තෝව ගිලින්න කියනවා මම ආපු ගමන්.
    එනවා නම් තෝ තනියම වර!!!
    යන යන අස්සේ කොල්ලෝ දක්කන් යන්නේ.
    කැ* කොලුකාරයා!!! :baffled::baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇහුවොත් කියන්නේ මං පොඩි කාලේ වඩාගෙනත් හිටියා කියලා :eek:

    ඉතින්? සුන්දර දෙයක් වර්ණනා කලහම මොකෝ? රිදිලා. උදේ පාන්දර කට්ටියව වලේ දාන්න ට්‍රයි කොරල බැරිවෙලා උ.වේ.ස:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතින්? සුන්දර දෙයක් වර්ණනා කලහම මොකෝ? රිදිලා. උදේ පාන්දර කට්ටියව වලේ දාන්න ට්‍රයි කොරල බැරිවෙලා උ.වේ.ස:lol:

    :no:
    ඵේක නම් විහිලු නෙමෙයි...

    ඊයේ හෙලුවෙන් නිදා ගත්තෙයි?? :P
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :no:
    ඵේක නම් විහිලු නෙමෙයි...

    ඊයේ හෙලුවෙන් නිදා ගත්තෙයි?? :P


    පේරෝ බොට පිස්සුද? :shocked:මොනවද මේ අහන්නෙ? :shocked:වැඩිහිටියොන්ට කතාකරන්නෙ ඔහොමද? :eek:ඔළුව කොහේ හරි වැදුනද?:confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කියන කියන එක බොරු කියලා නේ හිතන් ඉන්නේ..
    පිලි නොගන්නවා නම් ම.පු. ද?

    හෙලිකොප්ටර් මාමිව අද දවාට වත්තල් හේමාස් එකේ නවත්වනවාලු.. උන්දැට අමාරුයි ලු. අතේ ගෙඩිය ඔපරේට් කරනවා ලු...
    ඩල්..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ ඉල්ලපු ගමන් දෙන්න මෙතන කඩයක් කියලා හිතුවද? ගෙන්නලා දෙන්න ඕනේ පැක් කරන තැනින්.. තෝ අර කොන කපාපු ඩයල් එක එක්ක නම් එන්න එපා!!!! :no:
    මම එන්නේ නෑ පහලට. අපේ සික්කෝ හෙන දරුණුයි. තෝව ගිලින්න කියනවා මම ආපු ගමන්.
    එනවා නම් තෝ තනියම වර!!!
    යන යන අස්සේ කොල්ලෝ දක්කන් යන්නේ.
    කැ* කොලුකාරයා!!! :baffled::baffled:
    අඩෝ මට ගෙදර යන්න කලින් පැකට් දෙකක් විතර දියන්කෝ...කසල නම් එපා..:)
    මචන් මම එනගමන්:confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ මට ගෙදර යන්න කලින් පැකට් දෙකක් විතර දියන්කෝ...කසල නම් එපා..:)
    මචන් මම එනගමන්:confused:

    අන්න එහෙම වරෙන්!!!
    අද බෑ. 08 වෙනිදට කලින් ලැබෙන්න සලස්වන්නම්... :yes:

    තනියම නේහ්??? :confused:
    බොසා එක්ක නෙමෙයි නේහ්??:confused: