කියන කියන එක බොරු කියලා නේ හිතන් ඉන්නේ..
පිලි නොගන්නවා නම් ම.පු. ද?
හෙලිකොප්ටර් මාමිව අද දවාට වත්තල් හේමාස් එකේ නවත්වනවාලු.. උන්දැට අමාරුයි ලු. අතේ ගෙඩිය ඔපරේට් කරනවා ලු...
ඩල්..
චේතිය රජ්ජුරුවො බාප්පද? එහෙම නැත්නම් නිහාල් නෙල්සන් අඩුම ගානෙ ?

කියන කියන එක බොරු කියලා නේ හිතන් ඉන්නේ..
පිලි නොගන්නවා නම් ම.පු. ද?
හෙලිකොප්ටර් මාමිව අද දවාට වත්තල් හේමාස් එකේ නවත්වනවාලු.. උන්දැට අමාරුයි ලු. අතේ ගෙඩිය ඔපරේට් කරනවා ලු...
ඩල්..

චේතිය රජ්ජුරුවො බාප්පද? එහෙම නැත්නම් නිහාල් නෙල්සන් අඩුම ගානෙ ?![]()

වයස කීයද ?
16i
poth walinui internet eke dakapuwai thama
aththa athdakeem nam naha
හපොයි පොඩි එකෝ... වයසට නෙමෙයි කතාව...![]()
![]()
mama iskole libry eken owa gana kiyewwe
duka hithena ewath thiyenawa
baya hithena ewath thibba
habai poth wikunana liyapu boruda danne naha
aei oyage wayasa keeyadha?
දැන් හැදෙන ලමයි ඇත්තටම ඕවා කියවන එකත් ලොකු දෙයක්..පරණ පොත් නම් එහෙම විකුණගන්න බොරු ලිව්වේ නෑ..
මගේ වයස 35 ක්...![]()
මාගේ හිතවත් රට වැසියනි!!!
සිදුවී ඇති කරුණු කාරනා අනුව එළකිරි රේඩියෝවෙන් ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිදුවී ඇති බව ඉතාම කණගාටුවෙන් දැණුම් දෙමි. මා සසල හද විල් තෙර ඉදිරිපත් කිරීමේ මුවාවෙන් රාජ්‍ය විරෝධි මතවාද ප්‍රචාරය කරන බවට රජයේ බුද්ධි අංශ වලට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, එය කර තිබෙන්නේ නිර්නාමිකව දුරකථන මාර්ගයෙන් බවත්, දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කොළම වරාය අධිකාරී පර්යන්තයෙන් බවත් මා හට දන්වනු ලැබ ඇති අතර, බුද්ධි අංහ නිලධාරීන් ගේ බලපෑම මත වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩසටහන අත්හිටුවීමට තීරණය කරන ලද බව ද දන්වමි.
ස්තූතියි!

නෑ බන්. කරන්ට් එක ගහලා නෑ. බැට්‍රි ඉන්ඩිකේටර් එක ෆුල් පෙන්නනවා. මටත් ෆුල් අන්දොස්. දැක්කමයි. බොට මම වීඩියෝ එකක් ගහන් එන්නම්.![]()
ඒ බැකප් එකෙන් කොච්චර වෙලා වැඩ කරනවද....?? 
මාගේ හිතවත් රට වැසියනි!!!
සිදුවී ඇති කරුණු කාරනා අනුව එළකිරි රේඩියෝවෙන් ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිදුවී ඇති බව ඉතාම කණගාටුවෙන් දැණුම් දෙමි. මා සසල හද විල් තෙර ඉදිරිපත් කිරීමේ මුවාවෙන් රාජ්‍ය විරෝධි මතවාද ප්‍රචාරය කරන බවට රජයේ බුද්ධි අංශ වලට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, එය කර තිබෙන්නේ නිර්නාමිකව දුරකථන මාර්ගයෙන් බවත්, දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කොළම වරාය අධිකාරී පර්යන්තයෙන් බවත් මා හට දන්වනු ලැබ ඇති අතර, බුද්ධි අංහ නිලධාරීන් ගේ බලපෑම මත වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩසටහන අත්හිටුවීමට තීරණය කරන ලද බව ද දන්වමි.
ස්තූතියි!

ඊයේ වත්තේ කොස් ගහක් කපලා සෙරෙප්පුවා. උගේ නංගිගේ වෙඩිමට ලීබඩු හදවලා දෙන්න. ඊයේ මම කෝල් කරනකොට නාකියා කොට ටික පටවගෙන රිෂානි අක්කලෑ ගෙදර යන ගමන් හිටියේ හික්කඩුවේ. වැඩර්ර්ර් වගේ කීවා පර්මිට් ගත්තේ නෑ. මට අවුලක් නෑ කියලා හෙනම ලොකු එකෙන්.
වෙනදා වගේ උට මම උදේ කෝල් කරනකොට ෆෝන් එක ගත්තේ රිෂානි අක්කා.. මූව ඊයේ කොට ටික පටවගෙන යනකොට පොලීසියෙන් අල්ලලා. සෙරෙප්පුවා කූඩුවේ....
අක්කා තාත්තා එක්ක පොලීසියේ..
සඳුදා උසාවි...
බත් කන හරකා නාකි සෙරෙප්පුවා!!!!!![]()

පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

පැණි ඇම්බලයෝ සේරම ඒකට බැහැලා...

මේ බලහල්ලාකෝ මල්කවියා මොකාටද මේ අදින්න හදන්නේ

අද උදේම ඒකට ගියා අලුත් මොකුත් තියෙනවද බලන්න..ඒක දැන් ජංගි ත්‍රෙඩ් එකක්වෙලා..පැණි ඇම්බලයෝ සේරම ඒකට බැහැලා...
![]()

කවිය මලක් ගහලද පොඩි කෙල්ලෙක්ට බහින්නෙ...![]()

ඒ බැකප් එකෙන් කොච්චර වෙලා වැඩ කරනවද....??
![]()

http://www.elakiri.com/forum/showpost.php?p=19940243&postcount=100
සුවර් එකට දෙකක් නවලා එන්න ඇත්තේ. දැන් මෙතන සමයං කියවනවා රෑ දෙගොඩහරියේ බීලා ගෙදර ඇවිත්..
කුරුකුරු ගාන්න රිදෙයි දැන්..