බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න දැන් එකෙක් උගේ ඔෆිස් එකෙන් පහලට ඇවිත් මාව හොයනවාලු:P

    රේල් පීල්ලා අපිව බයිට් කරන්න දගලනවා ඔන්න මමත් පොඩි ආතල් එකක් දුන්නා එහෙනම්:lol::lol:

    ඔන්න දැන් ඇවිත් මාව හොයනව ඇති:P
    රිදෙයි:rolleyes::rolleyes::rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    pero man ubalayi ofc ake me ker* sikka mama enna denne ne pahalata waren

    ඔන්න දැන් එකෙක් උගේ ඔෆිස් එකෙන් පහලට ඇවිත් මාව හොයනවාලු:P

    රේල් පීල්ලා අපිව බයිට් කරන්න දගලනවා ඔන්න මමත් පොඩි ආතල් එකක් දුන්නා එහෙනම්:lol::lol:

    ඔන්න දැන් ඇවිත් මාව හොයනව ඇති:P
    රිදෙයි:rolleyes::rolleyes::rolleyes:

    :eek:
    මේ මොකද්ද ඕයි මේ සිඟිති ආතල් එක?
    PM එක දැක්කේ විනාඩි 20කට පස්සේ පහලට වරෙන් කියලා. :lol: :lol: :lol:
    යකූ මගේ ගෙදර ඇත්තී ආවත් මම පහලට බහින්නේ නෑ උඩට ගෙන්නවගන්නවා මිසක්කා... :lol:
    ලිඳේ පැනපං අනාතයා... :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාගේ හිතවත් රට වැසියනි!!!
    සිදුවී ඇති කරුණු කාරනා අනුව එළකිරි රේඩියෝවෙන් ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිදුවී ඇති බව ඉතාම කණගාටුවෙන් දැණුම් දෙමි. මා සසල හද විල් තෙර ඉදිරිපත් කිරීමේ මුවාවෙන් රාජ්‍ය විරෝධි මතවාද ප්‍රචාරය කරන බවට රජයේ බුද්ධි අංශ වලට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, එය කර තිබෙන්නේ නිර්නාමිකව දුරකථන මාර්ගයෙන් බවත්, දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කොළම වරාය අධිකාරී පර්යන්තයෙන් බවත් මා හට දන්වනු ලැබ ඇති අතර, බුද්ධි අංහ නිලධාරීන් ගේ බලපෑම මත වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩසටහන අත්හිටුවීමට තීරණය කරන ලද බව ද දන්වමි.

    ස්තූතියි!

    මාමේ..හැබෑවටමද ඔය කියන්නේ...:confused:

    ඕකගේ අහවල් එක කපන්න නේ වටින්නේ:angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    April Fool eeh? :rofl::P

    මාගේ හිතවත් රට වැසියනි!!!
    සිදුවී ඇති කරුණු කාරනා අනුව එළකිරි රේඩියෝවෙන් ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිදුවී ඇති බව ඉතාම කණගාටුවෙන් දැණුම් දෙමි. මා සසල හද විල් තෙර ඉදිරිපත් කිරීමේ මුවාවෙන් රාජ්‍ය විරෝධි මතවාද ප්‍රචාරය කරන බවට රජයේ බුද්ධි අංශ වලට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, එය කර තිබෙන්නේ නිර්නාමිකව දුරකථන මාර්ගයෙන් බවත්, දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කොළම වරාය අධිකාරී පර්යන්තයෙන් බවත් මා හට දන්වනු ලැබ ඇති අතර, බුද්ධි අංහ නිලධාරීන් ගේ බලපෑම මත වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩසටහන අත්හිටුවීමට තීරණය කරන ලද බව ද දන්වමි.

    ස්තූතියි!

    නෙද්දකිං.....කොටියම කාපිය :angry::angry::angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමේ..හැබෑවටමද ඔය කියන්නේ...:confused:

    ඕකගේ අහවල් එක කපන්න නේ වටින්නේ:angry:

    නෙද්දකිං.....කොටියම කාපිය :angry::angry::angry::angry::angry::angry:

    බලහංකෝ බඩ කිඹුලා කරන වැඩ ඉතින්.... :angry::angry::P

    රයිඩරයා වෙනුවෙන් තප්පර හැටක නිහඩතාවයක් පවත්වන්න කුකුළෙනි.!:P
    ඇඩ්‍රස් නෑTM