pero man ubalayi ofc ake me ker* sikka mama enna denne ne pahalata waren
ඔන්න දැන් එකෙක් උගේ ඔෆිස් එකෙන් පහලට ඇවිත් මාව හොයනවාලු
රේල් පීල්ලා අපිව බයිට් කරන්න දගලනවා ඔන්න මමත් පොඩි ආතල් එකක් දුන්නා එහෙනම්
ඔන්න දැන් ඇවිත් මාව හොයනව ඇති
රිදෙයි![]()

pero man ubalayi ofc ake me ker* sikka mama enna denne ne pahalata waren

මාගේ හිතවත් රට වැසියනි!!!
සිදුවී ඇති කරුණු කාරනා අනුව එළකිරි රේඩියෝවෙන් ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වහා ම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිදුවී ඇති බව ඉතාම කණගාටුවෙන් දැණුම් දෙමි. මා සසල හද විල් තෙර ඉදිරිපත් කිරීමේ මුවාවෙන් රාජ්ය විරෝධි මතවාද ප්රචාරය කරන බවට රජයේ බුද්ධි අංශ වලට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, එය කර තිබෙන්නේ නිර්නාමිකව දුරකථන මාර්ගයෙන් බවත්, දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කොළම වරාය අධිකාරී පර්යන්තයෙන් බවත් මා හට දන්වනු ලැබ ඇති අතර, බුද්ධි අංහ නිලධාරීන් ගේ බලපෑම මත වහාම ක්රියාත්මක වන පරිදි වැඩසටහන අත්හිටුවීමට තීරණය කරන ලද බව ද දන්වමි.
ස්තූතියි!

මාමේ..හැබෑවටමද ඔය කියන්නේ...
ඕකගේ අහවල් එක කපන්න නේ වටින්නේ![]()

අද කවද්ද බන්මාමේ..හැබෑවටමද ඔය කියන්නේ...
ඕකගේ අහවල් එක කපන්න නේ වටින්නේ![]()

April Fool eeh?![]()
මාගේ හිතවත් රට වැසියනි!!!
සිදුවී ඇති කරුණු කාරනා අනුව එළකිරි රේඩියෝවෙන් ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වහා ම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිදුවී ඇති බව ඉතාම කණගාටුවෙන් දැණුම් දෙමි. මා සසල හද විල් තෙර ඉදිරිපත් කිරීමේ මුවාවෙන් රාජ්ය විරෝධි මතවාද ප්රචාරය කරන බවට රජයේ බුද්ධි අංශ වලට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, එය කර තිබෙන්නේ නිර්නාමිකව දුරකථන මාර්ගයෙන් බවත්, දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කොළම වරාය අධිකාරී පර්යන්තයෙන් බවත් මා හට දන්වනු ලැබ ඇති අතර, බුද්ධි අංහ නිලධාරීන් ගේ බලපෑම මත වහාම ක්රියාත්මක වන පරිදි වැඩසටහන අත්හිටුවීමට තීරණය කරන ලද බව ද දන්වමි.
ස්තූතියි!

ලිඳේ පැනපං!!
අද කවද්ද බන්![]()

බලහංකෝ බඩ කිඹුලා කරන වැඩ ඉතින්....![]()

මාමේ..හැබෑවටමද ඔය කියන්නේ...
ඕකගේ අහවල් එක කපන්න නේ වටින්නේ![]()
නෙද්දකිං.....කොටියම කාපිය![]()
බලහංකෝ බඩ කිඹුලා කරන වැඩ ඉතින්....![]()
ඇඩ්රස් නෑTMරයිඩරයා වෙනුවෙන් තප්පර හැටක නිහඩතාවයක් පවත්වන්න කුකුළෙනි.!![]()
මෝර මාමේ....ඇපත් නෑ TM
![]()
මෝර මාමේ....
අද විල් තෙර අහපිය කොහොම හරි....ඔය ලැපක්වත් ඇන්න පල කාමරේට.....
අපි දෙන්න ගෙ සිංදු යනවා...