බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ඒ අතින් ලකී අමිල... :cool:මම හිරාන්ගේ යාළුවා.. උඹ මාව දන්නවා... උඹලා දෙන්නම දැන් බැඳලා ලස්සන පවුල් ජීවිත ගත කරනවා.. අනික උඹලා දෙන්නම පට්ට ජෙනුයින්...!!!:yes:

    පොඩි ලව් කේස් එකක් බන්.. :(

    දැනුත් බීලද? :eek:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආ... මරු. බීලා ගනින් කෝල් එකක් ලෝර්ඩ් පකීර්ර්ර්ර් වගේ. ඉස්සර හිටියේ ජංගියවත් නැතුව නේහ්. දැන් ජංගියත් ඇඳලා ඒකට උඩින් සායක් අඳින්න වැඩ සිද්ධ උනා නේහ් උඹේ කලින් කෝල් එකට පිං සිද්ධ වෙන්න. අද දෙකක් දාලා කෝල් එක ගත්තාම සාය ගලෝලා ඩෙනිමක්ම අඳි..
    සාදු....
    නෑ නෑ බන්.. කලින් වැරැද්ද නෙමේ.. මම එදායින් පස්සේ බිව්වෙත් නෑ... කොහොමත් අද බොන්නෙත් නෑ.. ආයේ බීලා කිසිම කෙනෙක්ට කෝල් කරන්න යන්නෙත් නෑ... මේක වෙන සීන් එකක්...
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒ අස්සේ ලිඳේත් දානවා කියපංකෝ..
    උඹතමා අයියේ මුනියා... බත් තම්බගත්තාද?

    ඔව් බන්. බාස්මතී බත්, පරිප්පු, ඉස්සො බැදුම්, බුල්සයි පපඩම් සමග බත්.:yes: තනියෙන් උයන් කද්දි දුක හිතෙනව බ්‍රෝ:sorry::sorry:.
    මටත් ජන්ගියක් පැටලෙන්නයි වගේ එන්නෙ.:eek: ඒ ගමන් මොන හුයන්නක් වෙන්න යනවද දන්නෙ නෑ.
    :frown::frown::frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන්. බාස්මතී බත්, පරිප්පු, ඉස්සො බැදුම්, බුල්සයි පපඩම් සමග බත්.:yes: තනියෙන් උයන් කද්දි දුක හිතෙනව බ්‍රෝ:sorry::sorry:.
    මටත් ජන්ගියක් පැටලෙන්නයි වගේ එන්නෙ.:eek: ඒ ගමන් මොන හුයන්නක් වෙන්න යනවද දන්නෙ නෑ.
    :frown::frown::frown:
    මාගේ අවවාදය-
    ගෙරි මස් කතත් බෙල්ලෙ එල්ලං නොකනු!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාගේ අවවාදය-
    ගෙරි මස් කතත් බෙල්ලෙ එල්ලං නොකනු!

    :baffled:
    වඩංෆකින් පොසිශන් එකෙන් කරන්ඩ එපා කියලා කියන්න ඒ.. අම්මපල්ලා මේකේ ඉන්න වැඩිහිටියෝ දෙන්න අපි වගේ පොඩි උන්ට දෙන ආදර්ශද මේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බන්. බාස්මතී බත්, පරිප්පු, ඉස්සො බැදුම්, බුල්සයි පපඩම් සමග බත්.:yes: තනියෙන් උයන් කද්දි දුක හිතෙනව බ්‍රෝ:sorry::sorry:.
    මටත් ජන්ගියක් පැටලෙන්නයි වගේ එන්නෙ.:eek: ඒ ගමන් මොන හුයන්නක් වෙන්න යනවද දන්නෙ නෑ.
    :frown::frown::frown:


    එලකිරියේ ජංගි සහ සහවාසයේ යෙදීමේදි ප්‍රවේශම් වන්න.
    VPP ගෙන් ඔවදනක්.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම නෑ ඕවට. වැලක් බලල හස්ත කරුමාන්තයක් කරා මිසක් ගේ කුරුලු සිදිදිවලට හිත් නොයිදීමැයි..

    අනෙක මා විමසුයේ "ගේ" ප්‍රත්යක් ගැන නොවෙමි. තොප දෙදෙනාගේ ගීත යනු කුමන ගීතයන්දැයි විමසුවෙමි. වර්තමානයේ වාග් විකාර කාය විකාර ඇති ගීත තොප පිලිකෙව් කරන බව දනිමි. නමුත් අපද ඒවා පිලිකෙව් කරන හෙයින් ඒවා තොප දෙදෙනාගේ පමනක් නොවෙමය. එසද තොප දෙදෙනාගේ ගීත යැයි අමුතු විශෙෂනයක් ලද ගීත කවරක්ද?



    goda ganilla yako maawa... ranguwa watuna lide inna ba. bayai. monawa hari karaida kiyala...
    :lol::lol::lol::lol::lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    චොප්පේ මොකක්ද සීන් එක බන්..:eek:

    මේකේ ඉන්න ගොඩක් උන් සමනල්ලු...:yes:
    කෙල්ලෙක් යලු කරගන්න ගුඩ් අයිඩියා දෙන එකක් නෑ:confused:

    පරිස්සමින් කොල්ලෝ....:)

    අද කිබුලා අය්යගේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක නම් අහන්න එපා උබ අඩයි අනිවා:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නේහ් කුකුළෝහ්!:shocked:
    එනව කිව්ව ද?:eek:

    මේකේ ගොං බිජ්ජලා බොරු කියලනේ හිතුවේ හැම එකාම!
    කීවට ඇහුවේ නෑ නේ. ඌගේ අතේ ගෙඩිය ඔපරේට් කරනවා. දැන් ඉස්පිරිතාලේ...